මචන් තාත්තට Cancer එකක් - CANCER help

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,550
    4,108
    113
    කඩුගන්නාව පැත්තෙත් ඉන්නවලු පිලිකා සුව කරන්න පුළුවන් වේද මහත්තයෙක්. ඔය පැත්තේ ඉන්න කිරියෝන්ට දන්නවා ඇති.
    ehmada.
     
    • Like
    Reactions: Fxmariner

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,183
    2,045
    113
    Tokyo, Japan
    කාලෙකට කලින් යාලුවෙක්ගෙ තාත්තට cancerous tumour එකක් ඇවිල්ලා operate කරන්න බැ කියලා මහරගමෙන් කියලා තිබ්බා. මේ වේද මහත්තයා බෙහෙත් වලින්ම tumour එක නැති කරා.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    බෙහෙත් කර කර වඩ දෙන්න එපා බන්
    සතුටින් ඉන්න දීපන් එයා කන්න බොන්න කැමති දේවල් දීල
     
    • Like
    Reactions: Fxmariner

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    මචන් තාත්තට Cancer එකක් - CANCER help
    මුලින්ම හදුනා ගත්තේ අවුරුද්දකට කලින්. Throat vocal chord cancer අපි surgery කරලා Ceylinco එකේ Radiotheraphy දුන්නා
    දැන් ආයෙත් තව ගෙඩියක් අවිත්ලු. ප්රශ්නේ තියෙන්නෙ තත්තාගෙ වයස 75. ඩැන් අයේත් radio or Chemotheraphy කරන්න බෙහෙලු. Surgery ත් බැහැලු. දැන් අත්තටම කරන්න දෙයක් නැහැ. නමුත් තාත්ත දන්නේ නැහැ. cancer cure වෙලා කියලා හිතලා ඉන්නවා.හැබැයි tracheostomy එකක් දාලා නිසා අමාරුවෙන් ඉන්නෙ. එයා ඉවසෙගෙන ඉන්නවා කවදා හරි හරි යයි කියලා.මචන්ලා උබලට experience තියෙනවා නම් මොනවදා කරන්න පුලුවන් කියලා කියනවද? ලොකු උදව්වක්. Thanks
    mamath oka gana nam kiyanna danne na. mageth thaththa nathi una cancer ekaka side effects nisa :(
     
    • Like
    • Sad
    Reactions: Fxmariner and 6h057

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,934
    2,943
    113
    මචන් තාත්තට Cancer එකක් - CANCER help
    මුලින්ම හදුනා ගත්තේ අවුරුද්දකට කලින්. Throat vocal chord cancer අපි surgery කරලා Ceylinco එකේ Radiotheraphy දුන්නා
    දැන් ආයෙත් තව ගෙඩියක් අවිත්ලු. ප්රශ්නේ තියෙන්නෙ තත්තාගෙ වයස 75. ඩැන් අයේත් radio or Chemotheraphy කරන්න බෙහෙලු. Surgery ත් බැහැලු. දැන් අත්තටම කරන්න දෙයක් නැහැ. නමුත් තාත්ත දන්නේ නැහැ. cancer cure වෙලා කියලා හිතලා ඉන්නවා.හැබැයි tracheostomy එකක් දාලා නිසා අමාරුවෙන් ඉන්නෙ. එයා ඉවසෙගෙන ඉන්නවා කවදා හරි හරි යයි කියලා.මචන්ලා උබලට experience තියෙනවා නම් මොනවදා කරන්න පුලුවන් කියලා කියනවද? ලොකු උදව්වක්. Thanks
    ඉක්මන් සුව ලැබේවා 🙏
     
    • Like
    Reactions: Fxmariner

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,595
    6,288
    113
    Narcissistic Sociopath Manipulator
    මචං උඹට දැං ඉතිං රියැලිටි එකට මුහුණ දෙන්න වෙනවා. වයසත් 75යි නෙ. තාත්තත් එක්ක පුළුවන් හැම වෙලේම කථා බහ කරල ඉන්න. එයා ඉල්ලන දෙයක් දෙන්න.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,627
    11,216
    113
    ඉක්මන් නිරොගි සුවය අත්වෙවා!!!

    2nd opinion ganna machan. mage taththa nathi une cancer ekain purasthi granthiye cancer eken. mata terenawa ube wedanawa . eth atha arinna epa..hoda ta prathi kara karanna
     
    • Like
    Reactions: Fxmariner

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    ඒ ලෙඩාට තිබ්බෙ කොහෙ පිලිකාවක්ද?
    Throat vocal chord cancer එකක්ම තමයි. අපි ඒක දිගට අවුරුද්දක් වගේ ප්‍රතිකාර කළා. දැන් ඒ ලෙඩා හැම සඳුදම අපිව බලන්න කන්න බොන්න අරන් එනවා. ප්‍රතිකාර වලට සත පහක් ගත්තේ නැහැ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    හෝමාගම වික්‍රමාරච්චි වෙද මහත්තයා ගාවට යන්න මචෝ.

    අනාවැකි කියන කෙනා.

    the empire tiktok eka කරන්නෙ
     
    • Like
    Reactions: Fxmariner