උබල භාවනා කරනවද?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    උබල ඔය මෙලොව පරලොව සුගතිය උදෙසා කරන දේවල් කොටන් යමල්ලකො.

    මන් පොඩිකාලෙ දහම්පාසලේදි උදේට අවුවෙ කරවෙවී හිටගෙන භාවනා කරා විතරයි මතක. ඒකත් හොරැහින් කෙල්ලො දිහා බලන් හිටිය. :baffled:

    භාවනා කරන එකද කරන්න පුලුවන් හොඳම ප්‍රැක්ටිකල් දේ මෙලොව පරලොව දෙකේදිම බෙනිෆිට්ස් ගන්න??
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,312
    1
    59,639
    113
    Mother Earth
    මට භාවනා කරන්න හොඳ ලොකු පිරිපුන් කුක්කු දෙකක් තියෙන කෙල්ලෙක් ඕන. ඒක දිහා බලන් ඉන්න එකත් මට භාවනාවක්. ලිංගික භාවනාව. ❤️
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,243
    1,828
    113
    උබල ඔය මෙලොව පරලොව සුගතිය උදෙසා කරන දේවල් කොටන් යමල්ලකො.

    https://elakiri.com/threads/තුන්-වේල-පින්-කරමු.2243074/

    plus, බන අහනවා

    https://youtube.com/@akampitha?si=rW52wdp85ykNelSM

    භාවනා කරන එකද කරන්න පුලුවන් හොඳම ප්‍රැක්ටිකල් දේ මෙලොව පරලොව දෙකේදිම බෙනිෆිට්ස් ගන්න??

    හොඳම දේ බන අහන එක.

    බන අහන එකත් එක්ක තමයි සිල් රකින එක, භාවනා කරන එකත් යන්න ඕනේ.

    තව කරන්න පුලුවන් වැඩිම ආනිශංස දේවල් තමයි මාර්ගඵල ලබන එක, ධර්ම දානය, මෛත්‍රිය.
    ------ Post added on Apr 29, 2026 at 8:45 AM
     
    • Love
    • Like
    Reactions: Erzo and Udee KJ

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    මට භාවනා කරන්න හොඳ ලොකු පිරිපුන් කුක්කු දෙකක් තියෙන කෙල්ලෙක් ඕන. ඒක දිහා බලන් ඉන්න එකත් මට භාවනාවක්. ලිංගික භාවනාව. ❤️
    කල් වැරියා :-)
    https://elakiri.com/threads/තුන්-වේල-පින්-කරමු.2243074/

    plus, බන අහනවා

    https://youtube.com/@akampitha?si=rW52wdp85ykNelSM

    හොඳම දේ බන අහන එක.

    බන අහන එකත් එක්ක තමයි සිල් රකින එක, භාවනා කරන එකත් යන්න ඕනේ.

    තව කරන්න පුලුවන් වැඩිම ආනිශංස දේවල් තමයි මාර්ගඵල ලබන එක, ධර්ම දානය, මෛත්‍රිය.
    ------ Post added on Apr 29, 2026 at 8:45 AM

    බණ අහන එක ටයිම් වේස්ටිනෙ බන්. වෙන වැඩක් කරන ගමන් බණ අහල වැඩකුත් නෑනෙ.

    එක බණක් අහන්න පැයක් වත් යනවනෙ :oo:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,950
    27,292
    113

    උබල භාවනා කරනවද?​

    No Way Minions GIF
     
    • Haha
    Reactions: Candid-B and Erzo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    බාහිය, මෙසේම පුහුණු වන්න.

    දැකීමේදී — දැකීම පමණක් වේවා.
    ඇසීමේදී — ඇසීම පමණක් වේවා.
    හැඟීමේදී — හැඟීම පමණක් වේවා.
    දැනීමේදී — දැනීම පමණක් වේවා

    එසේ නම් බාහිය, ඔබට ‘මම’ යන හැඟීමක් එහි නොවන්නේය.
    ‘මම’ නොමැති විට, ‘මගේ’ යන්නත් නොමැති වේ.
    ‘මගේ’ නැති විට, ඔබ මෙහිද නොසිටිනවා, එතැනද නොසිටිනවා, අතරමැදද නොසිටිනවා.

    මෙයම දුක්ඛයෙහි අවසානයයි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,243
    1,828
    113
    බණ අහන එක ටයිම් වේස්ටිනෙ බන්. වෙන වැඩක් කරන ගමන් බණ අහල වැඩකුත් නෑනෙ.

    එක බණක් අහන්න පැයක් වත් යනවනෙ :oo:

    නැහැ. සසරට කරන්න පුලුවන් හොඳම ආයෝජනය බන අහන එක. දවසට එක ගානේ අහන්න.

    දැන් මනුස්සයෙක් නිසා, ධර්මය කට ලගම තියෙනත් නිසා ඔහොම කිව්වට, ඔතනින් පල්ලෙහා බවයකට ගිය ගමන් ආයේ කල්ප ගානකින් පස්සේ තමයි සමහරවිට ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් එක්ක ධර්මය අහන්න ලැබෙන්නේ.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    504
    344
    63
    Home
    kitsooftlk.blogspot.com
    උබල ඔය මෙලොව පරලොව සුගතිය උදෙසා කරන දේවල් කොටන් යමල්ලකො.

    මන් පොඩිකාලෙ දහම්පාසලේදි උදේට අවුවෙ කරවෙවී හිටගෙන භාවනා කරා විතරයි මතක. ඒකත් හොරැහින් කෙල්ලො දිහා බලන් හිටිය. :baffled:

    භාවනා කරන එකද කරන්න පුලුවන් හොඳම ප්‍රැක්ටිකල් දේ මෙලොව පරලොව දෙකේදිම බෙනිෆිට්ස් ගන්න??
    Paralowak hadagattoth benefits hadaganna puluwan….. Oka kohomath wenawa…… sathara apayama paralowa wal thamai….. thawa tikak langin kiwwoth me mohothata passé paralowa thamai
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,584
    2,334
    113
    43
    Wakanda
    කල් වැරියා :-)

    බණ අහන එක ටයිම් වේස්ටිනෙ බන්. වෙන වැඩක් කරන ගමන් බණ අහල වැඩකුත් නෑනෙ.

    එක බණක් අහන්න පැයක් වත් යනවනෙ :oo:
    උබට ධර්ම කරුනක් දැනගන්න ඕනනම් gemini එකෙන් අහපන්
    සල්ලි තියෙන වෙලාවට රියල් අසරන ලෙඩ්ඩුන්ඩ උදව් කරපන්
    පාර අයිනෙ කැරියන්ටනම් එපා.