රජය බිලියන 5.1ක ණය ගෙවා දමයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,942
    13,474
    113
    පෘථිවිය
    පුරා වසර 76ක් තිස්සේ නොයෙකුත් ආණ්ඩු විසින් ලබාගෙන තිබු ණය වලින් කොටසක් මාලිමා ආණ්ඩුව විසින් ගෙවා දමා තිබේ.

    ඒ අනුව මේ වනවිට ඔස්ට්‍රේලියාවට ඩොලර් මිලියන 2.4ක් සහ ඇමරිකාවට ඩොලර් මිලියන 6.4ක් ද ගෙවා තිබේ


    මෙතරම් කෙටිකාලයකදී මාලිමා ආණ්ඩු අරමුදලෙන් මෙවැන්නක් සිදු කිරීම දෙස් විදෙස් බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබේ .

    අප කෙතරම් බාධක දැම්මත් කසල සෝදකයින්, රෙදි අපුල්ලන්නන් තමන්ගේ රාජකාරිය අකුරටම සිදුකර ඇති බව පසක් වේ

    HHDGd6GbMAAMBPU
    HHClRcqa8AAcdaP
    HHClRcraEAEYT1B


     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ඔය වගේ ජෙබ්බන්ගේ ගව පේ එකත් මොන වගේ මගඩියක් ද දන්නේ නෑ. මගදි පැලවත්තේ පක්ශ අරමුධලට බැර වෙන විදියටද දන්නේ නෑ ඒකත් හදලා තියෙන්නේ 😹 😹 😹 🤌🤌🤌
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,083
    113
    35
    Spain
    mewa dakkama bayyanta gu yanwa
    උඹට ගූ ගියේ නැද්ද? රුපියල් ලක්ෂ 9300ක් ආගිය අතක් නෑ. අපිට නම් හරිම හිතට අමාරුයි. පොඩි සල්ලියක් මාරු සල්ලියක් වගේ නෙවේ නෙ බන්.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    බයියොන්ට ඉරිසිය හිතෙන ත්‍රෙඩ්