එකම brand එකේ කොලිටි වෙනස් සීන් එක ..

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    ස්ප්‍රයිට්, කොකාකෝලා වගේ ප්‍රොඩක්ට් pizzahut, burger king, ව්ගේ තැනකින් බොද්දි එන රසයි, කඩේකින් අරන් බොනකොත තියන රසෙයි පොඩි වෙනසක් දැනිලා තියනවා. pizzahut, burger kingවලට දාන එකේ රස වෙනස් කියලා කතාවක් මම ෆේස්බුක් එකේ දැක්කා. මේක මම අහලා තියන කතාවක්. ඇත්තද බොරුද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    oya wenasa lankawe chili powder walath thiyenava, supermarket wala same brand eke thiyana evai, gam wala podi kadawala evagei wenasak thiyenava.
     
    • Like
    Reactions: NRTG

    SudaW

    Active member
  • May 1, 2025
    326
    248
    43
    Cosmetic බඩුවලත් ඔය වෙනස ලොකුවට ඇති. Dove මෙහෙ manufacturing කරන Unilever එකෙ ගානයි made in Indonesian එකයි ගාන වෙනස්
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,655
    8,515
    113
    35
    Spain
    "Chocolate" is a legally defined product containing substantial cocoa solids and cocoa butter, while "Choco" (or "chocolatey") refers to products with low cocoa content, often substituting expensive cocoa butter with vegetable oils or fats.


    elephanthouse ice cream කියල ගුපියන්ට විකුනන ඒව australia වල විකුනන්නෙ frozen desserts කියල :baffled:

    imag-3.jpg
    මුන් ඕස්ට්‍රේලියාවල මේවා විකුණනවා නම් තෑගී දෙන්න ඕන. කිරි කර්මාන්තය තියෙන රටක මේවා ගෙන්වල විකුණන එක කරන්න හිතන්නවත් බැරි දෙයක් නේ.
     
    • Like
    Reactions: lilman and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,664
    113
    Colombo, Sri Lanka
    හරි අසාධාරණයිනේ. ඇයි මේ මිනිස්සු අපිට වහ කවන්න හදන්නේ. නිෂ්පාදන දෙකක් එලියට දැම්මම ඉවරයි. එතකොටවත් පුළුවන් මිනිහා සල්ලි වැඩිපුර දීලා හරි හොඳ එක ගන්නවනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,804
    113
    හරි අසාධාරණයිනේ. ඇයි මේ මිනිස්සු අපිට වහ කවන්න හදන්නේ. නිෂ්පාදන දෙකක් එලියට දැම්මම ඉවරයි. එතකොටවත් පුළුවන් මිනිහා සල්ලි වැඩිපුර දීලා හරි හොඳ එක ගන්නවනේ

    Same store

    TE5l6v.png


    guL9ow.png