✨ The most aesthetic body ever on a stage - Flex Wheeler ✨

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    අපෝ වැඩි .. කැතයි
    ගොඩක් අය කියනවා Size + Aesthetic maintain කරපු ලස්සනම ඇග තිබ්බේ flex wheeler ට කියලා.

    1998 දී Aesthetic category එකෙන් Bodybuilding ලෝකය ( Mr. Olympia ) Mass Monster category එකට මාරු උනා කියලා කියනවා Ronnie Coleman ට Titile එක හම්බුනාම :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    ගොඩක් අය කියනවා Size + Aesthetic maintain කරපු ලස්සනම ඇග තිබ්බේ flex wheeler ට කියලා.

    1998 දී Aesthetic category එකෙන් Bodybuilding ලෝකය ( Mr. Olympia ) Mass Monster category එකට මාරු උනා කියලා කියනවා Ronnie Coleman ට Titile එක හම්බුනාම :yes:
    ඕවා හොදයි body building තරග වලට . .සමනය ජිවිතේට ඕව හෙන කැතයි නේ .

    Aesthetic body කියලා search කරාම එන ඒවා බලපං .. සාමාන්‍ය ඇදුම් ඇන්දම ලස්සනට තියන අගවල් වෙන්න ඕනේ . අසාමාන්ය ලුක් එකක් තියෙන්නේ ඔය වගේ උන්ගේ
     
    • Like
    Reactions: Yeezus

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,737
    7,636
    113
    Swimmer's body

    ryan-murphy-santa-clara-2
     
    • Love
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    ඕවා හොදයි body building තරග වලට . .සමනය ජිවිතේට ඕව හෙන කැතයි නේ .

    Aesthetic body කියලා search කරාම එන ඒවා බලපං .. සාමාන්‍ය ඇදුම් ඇන්දම ලස්සනට තියන අගවල් වෙන්න ඕනේ . අසාමාන්ය ලුක් එකක් තියෙන්නේ ඔය වගේ උන්ගේ
    ඔව් ඉතින් ... කොහොමත් natural හදන්න බෑ නේ ඕව ... Flex Wheeler ගේ Kidney transplant & Leg amputation ත් කරා ඒ කාලේ ගහපු steroid වල බලපෑම නිසා.
    මරණ සහතිකය අත්සන් කරලා කරන්න ඕනි sport එකක් 🙂
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    Umba Ponnayane
    Wesley Wissers ට තමයි ලස්සනම Golden Era Aesthetics තියෙන්නේ 😍
    Arnold Schwarzenegger ත් කිව්වා " Wesley You remind me of Lou Ferrigno කියලා "

    ඒත් Industry එකේ ගොඩක් චරිත ( Jay Cutler ) කියනවා Wesley - Arnold Schwarzenegger වගේ කියලා ... Arnold ගේ ego එක නිසා ඒක පිළිගන්න කැමති නෑ 😅

    මේ අවුරුද්දේ මම root කරන්නේ Wesley දිනන්න කියලා Mr Olympia Classic Physique 😍

    Wesley 2026 Arnold Classic දින්න ට පස්සේ Arnold අහනවා " Where did you get those Lats from " කියලා

    Wesley කියනවා " I got these watching you train on pumping Iron කියලා 😊 "

    My GOAT - Wesly Vissers 😍
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,540
    1
    6,330
    113
    • Like
    Reactions: Peace for All