රත්තරනට මහන්සියිලු.. තව ටික දවසකින් බල්ලට වදින ගාථාවකුත් එයි. මුගෙ බෙටිත් කයි මුං..🤣🙆

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,722
    6,909
    113
    Galaha
    කැලණි පන්සල උන්ගේ දායකයෝ කොහොම උන්ද කියල දන්නව. එක පාරක් නයෙක් එවුවා දැන් බල්ලෙක්. අන්ද භක්තියෙන් ඉන්නෙ ලංකාවේ බෞද්ධයෝ.