සුරා , මේරය කියල දෙකක් තියෙන්නේ ඕවා ගැන තමයි . . බොන එක විතරක් නෙවෙයිදුම් පානයට තහනමක් පනවලා නෑ බුද්දාගමේ. ශීත කාලවලට දුම් බොන එක වැරද්දක් නෙමෙ ශීත ප්‍රදේශ වල. ඒක නිසා එහෙම පනවලා නෑ. ඒත් මත්වීමෙ අරමුනින් බොන එක අකුසලයක්
සීත කාලෙ නෙවේ, වෙදකම් වලදි තියෙනවා inhaler වගේ නහයෙන්/කටින් දුම අදින ප්‍රතිකාර.දුම් පානයට තහනමක් පනවලා නෑ බුද්දාගමේ. ශීත කාලවලට දුම් බොන එක වැරද්දක් නෙමෙ ශීත ප්‍රදේශ වල. ඒක නිසා එහෙම පනවලා නෑ. ඒත් මත්වීමෙ අරමුනින් බොන එක අකුසලයක්