හෙට උදේ වෙනකල් ඉවසිල්ලක් නෑ. Pc එකට usb ගහනවා ගලවනවා වගේ මේකේ ටයර් ගලවන්න පුළුවන් පෝර කවරේක උනත් දාගෙන යන්න පුළුවන්
මෙන්න පොටෝ
මෙන්න පොටෝ
Last edited:
සඳුන් රත්නසිරිsupiri chines ekak set wela wage
මට පොඩි උන් සෙට් කරන බයිසිකල් ගැජට් ගන්න තැනක් කියපන්කෝ.මචං ඔකෙනුත් අර පල්සරෙන් ගිය ගමන යනවද ??![]()
උබලගේ පැත්තේ කඩ ගැන නම් දන්නේ නෑ බන්. පිටකොටුවේ නම් තියනව කඩ සෙට් එකක්ම. හයිවේ බස් එකේ ඇවිත් බලපන් මචන්.මට පොඩි උන් සෙට් කරන බයිසිකල් ගැජට් ගන්න තැනක් කියපන්කෝ.
------ Post added on Apr 29, 2026 at 11:38 PM
ලොකේෂන් දාන්නකෝඋබලගේ පැත්තේ කඩ ගැන නම් දන්නේ නෑ බන්. පිටකොටුවේ නම් තියනව කඩ සෙට් එකක්ම. හයිවේ බස් එකේ ඇවිත් බලපන් මචන්.
මරදානෙන් බලනවා නම් මරදාන පොලිසිය ඉස්සරහ තියනවා බයිසිකල් & බයිසිකල් මොඩිෆයි කෑලි කඩ 2, 3 ක්. පිටකොටුවේ බලනවා නම් Dam Street එකේ බලන්න. එකේ කඩ ගණනාවක් තියනවා.ලොකේෂන් දාන්නකෝ
සඳුන් රත්නසිරි