තෞෆික් ජමාත් යලි ක්‍රියාත්මකයි.. වෙසක් සතියේ මස් මරන්න අවසර ඉල්ලා ලිපියක් යවයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක




    හජ් දිනයේදී කුර්බාන් බැඳීම් බාධාවකින් තොරව ඉටු කළ හැකි බවට සහතිකයක් ඉල්ලා SLTJ ජනාධිපතිවරයාට ලිපියක්!
    haj dinayēdī kurbān bæn̆dīm bādhāvakin torava iṭu kaḷa hæki bavaṭa sahatikayak illā SLTJ janādhipativarayāṭa lipiyak!

    ------ Post added on Apr 29, 2026 at 9:27 PM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,505
    1
    5,630
    113
    ..ඊබ්‍රහිම් නානත් හෙට අනිද්දා පුතාල දෙන්න එක්කම නිර්දෝශී වෙන එකේ ... වෙසක් සතියෙ හරක් මැරුවහම මොකද ...

    උන් චන්දෙ දීල පත්කල ජනාදිපති නෙ..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    ලිබරල් ගුපියන්ට මාර වැඩෙ උනේ.... :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,892
    1
    100,364
    113
    33
    Kalutara
    දැන් අපිට පැහැදිලියි මැයි 30ම වෙසක් දවස දාගන්න හේතුව.. 🤗
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,423
    113
    දැන් අපිට පැහැදිලියි මැයි 30ම වෙසක් දවස දාගන්න හේතුව.. 🤗

    Letter.webp