රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. නව ආණ්ඩුව රටේ ව්‍යවස්ථාදායකයට නිලධාරීන්ගේ උත්තර බැඳීම් වලක්වයි නම් එය වැරදි පූර්වාදර්ශයක් ලෙස සෑම නිලධාරියෙක්ම ගත හැක. රටේ ව්‍යවස්ථාව ප්‍රමුඛ කොට සියළු දෙනා කටයුතු කළයුතුය.