ඇතැම් රාජ්‍ය ආයතන වල විමර්ශන නිලධාරීන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    රටේ බහුතරයක් රාජ්‍ය ආයතන සිදු කරන ලද දූෂණ විමර්ශනය සිදු කරනු ලබන්නේද තවත් රාජ්‍ය නිලධාරීන්ය,
    මෙවැනි විමර්ශන වල විනිවිධභාවය කොතෙක් දුරට නිවැරදිද? ඇතැම් විමර්ශන නිලධාරීන්, ප්‍රශ්න සහගත නිලධාරීන්ට පාක්ෂිකව කටයුතු කිරීමක් සිදුවන බවට වැටහුනොත් මහජනතාව එවැන්නක් සම්බන්ධව පැමිණිලි කරන්නේ කාටද? දිනෙන් දෙකෙන් වැනි ඉතා කෙටි කාලයක් තුල ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් තිබේද? ඇත්තෙන්ම තමාගේ සේවයේම සිටින නිලධාරීන්ගේ වැරදි සම්බන්ධයෙන් වේගවත්ව අපක්ෂපාතීව විමර්ශන කරන ක්‍රමවේදයක් අවශ්‍යයි!
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    hamathanama ohomai ban.

    issara mata ekek kiyanawa mokakda office ekaka liyum kiyawala adala section walata yawanne unge thaththalu.
    poratai uge yaluwantai against ena complain okkoma dustbin ekatalu.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    eyala athipari sudda ayalu da?
    කතාවෙලා ගේම ගහනවා, ලොකු බලපෑමක් ආවොත් හරි පුද්ගලික පලිගැනීමක්‌ නම් තමයි සුළු දඬුවමක් ලැබෙන්නේ
     
    • Wow
    Reactions: jhnnwp

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    හොදම උදාහරණය දොස්තර කෙනෙක් බුලක් කෙලියම කරන විමර්ශන තමයි
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    කතාවෙලා ගේම ගහනවා, ලොකු බලපෑමක් ආවොත් හරි පුද්ගලික පලිගැනීමක්‌ නම් තමයි සුළු දඬුවමක් ලැබෙන්නේ
    onna oya niladari kalli wade nathi nokarana thak kohomada rata hadenne?