මාලිමා JVP හොරු මුදල් කාරක සභාවට එන්න බෑ කියයි!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,923
    11,180
    113
    35
    Spain
    පාර්ලිමේන්තුව උත්තරීතරයි, නීති සම්පාදනය කරන තැන. අධිකරණයටවත් පාර්ලිමේන්තුවට නියෝග දෙන්න බැහැ. එහෙම තැනකට මේ නිකම් රාජ්‍ය නිළධාරියෙක් කියනවා මට ඔය නියෝග අදාළ නැහැ ගගා. පුදුම බලයක් නේ මේක. කොහොමද එහෙම හය්යක් ආවේ?
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    පාර්ලිමේන්තුව උත්තරීතරයි, නීති සම්පාදනය කරන තැන. අධිකරණයටවත් පාර්ලිමේන්තුවට නියෝග දෙන්න බැහැ. එහෙම තැනකට මේ නිකම් රාජ්‍ය නිළධාරියෙක් කියනවා මට ඔය නියෝග අදාළ නැහැ ගගා. පුදුම බලයක් නේ මේක. කොහොමද එහෙම හය්යක් ආවේ?
    Mun rate constitution ekata udi yanne, kohoma hari munge me uddachchakama bassanna ona nithiyenma
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,760
    1
    15,418
    113
    හොර ජෙප්පෝ කොහොමද ලොකේට මුන දෙන්නේ😂😂
    @Max_r මෙහේ වරෙන් හොදන්න🙈🙈
    Me bayyo mongal da hatida?

    බලපන් ඉතින් බයියනට උනා වැඩේ 😂😂 මොන්සංගේ පස්සේ එල්ලෙන උනා නෙන්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,845
    15,339
    113
    New Zealand
    මැතිඇමතිවරු හොරකම් කලත් අනුර සහෝදරයා හොරකම් කරේ නෑ. ඒ නිසා අපි නම් මාලිමාවට 🧭 🤌
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,825
    1
    3,814
    113
    JAPAN
    පාර්ලිමේන්තුව උත්තරීතරයි, නීති සම්පාදනය කරන තැන. අධිකරණයටවත් පාර්ලිමේන්තුවට නියෝග දෙන්න බැහැ. එහෙම තැනකට මේ නිකම් රාජ්‍ය නිළධාරියෙක් කියනවා මට ඔය නියෝග අදාළ නැහැ ගගා. පුදුම බලයක් නේ මේක. කොහොමද එහෙම හය්යක් ආවේ?
    ඉතින් හර්ශන අනුරගෙ දකුනු අතනෙ බන්, ඌට ඔය නීති අදාල නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads