කොළඹ මහ නගර සභාවේ මුදල් බලය මාලිමාවෙන් ගිලිහේ!

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    :lol:
    කොළඹ මහ නගර සභාවේ ප්‍රධානම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය පිහිටුවීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය ඊයේ (14) සමත් විය.

    කොළඹ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී ඊයේ (14) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ඒකාබද්ධ විපක්‍ෂය වැඩි ඡන්දයෙන් එම කාරක සභාවේ බලය පිහිටුවීය.

    එහිදී පැවැති රහස් ඡන්දයේදී ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ මන්ත්‍රිවරු පස්දෙනා ඡන්ද 60ක් හිමිකරගැනීමට සමත් වූහ.

    ඒ අනුව මුදල් කාරක සභාවේ සාමාජිකයන් 6 දෙනාගෙන් පස් දෙනෙක්ම තේරී පත්වූයේ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගෙනි.

    කොළඹ නගර සභාවේ පාලක පක්ෂය වන ජාතික ජනබලවේගය නියෝජය කරමින් නිල බලයෙන් නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මුදල් කාරක සභාවේ සාමාජිකත්වය දරන්නීය.

    ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරු වන රෝයි බෝගහවත්ත, තරංග ශානක අතුරලිය සහ අනුර සුජීව වීරවර්ධන මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි දයාකාන්ත පෙරේරා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රි අර්ෂාඩ් නිශාම්ඩීන් යන අය මෙසේ වැඩි ඡන්දයෙන් මුදල් කමිටුවට පත්වූහ.

    Discover more
    සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රි රෝයි බෝගහවත්ත පැවසුවේ මහ නගර සභා ආඥා පනතට අනුව ඕනෑම මහ නගර සභාවක සියලුම මුදල් ගණුදෙනු මුදල් කාරක සභාවේ අනුමත කර මහ සභාවට ඉදිරිපත් කළ යුතු බවත් ඒ අනුව නගර සභාවේ මුදල් පිළිබඳව පාලනය අති බහුතරයකින් ඒකාබද්ධ විපක්‍ෂයට ලැබුණු බවත්ය.

    මෙහිදී ඡන්ද 60ක් ලැබීමෙන් කොළඹ මහ නගර සභාවේ බලය ඒකාබද්ධ විපක්‍ෂයට ඇතැයි ප්‍රදර්ශනය වූ බවද කොළඹ ජනතාවගෙන් ලැබුණු මෙම බලය ජනතාවගේ දියුණුව සහ සුබසිද්ධිය වෙනුවෙන්ම යොදාගන්නා බවද ඔහු වැඩිදුරටත් කීවේය.

    මෙම බලය කොළඹ මහ නගර සභාවේ පාලනයේ කකුලෙන් අදින්න යොදාගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කී බෝගහවත්ත මහතා ජනතාව වෙනුවෙන් කරන සියලුම හොඳ දේවල්වලට සහයෝගය දෙන බව ද පැවසුවේය.

    - https://sinhala.srilankamirror.com/news/කොළඹ-මහ-නගර-සභාවේ-මුදල්-බල/
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,167
    3,237
    113
    43
    Wakanda
    ඕකෙන් වෙන්නෙ විපක්ෂය තවත් ගූවෙන එක විතරයි, හැමදේම කඩාකප්පල් කරනව බූරුවො වගේ. මාලිමාවට කරගෙන යන්න දීල උන්ගෙ හොරකම් වැරදි විවේචනය කරානම් විපක්ෂ උන් බුද්ධිමත් කියල ඉමේජ් එකක් හැදෙනව මිනිස්සු අතර.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    කොලඹ නගර සභාව 2001 කජුසියගේ ආන්ඩුව වගේ . ලොක්කි නිදහස් පක්ශේ ලේකම් යුන්පී .

    කොලඹට අඹ සරණයි
     
    • Haha
    Reactions: nppcheguevara

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    මූජි නගරාධිතිවරයාට ජය වේවා 💪😎
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මෙම බලය කොළඹ මහ නගර සභාවේ පාලනයේ කකුලෙන් අදින්න යොදාගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව කී බෝගහවත්ත මහතා ජනතාව වෙනුවෙන් කරන සියලුම හොඳ දේවල්වලට සහයෝගය දෙන බව ද පැවසුවේය.

    - https://sinhala.srilankamirror.com/news/කොළඹ-මහ-නගර-සභාවේ-මුදල්-බල/

    ජෙප්පොන්ට අත උස්සන්නවත් දෙයක් නෑ ඒකටත් බයි වහල්ලු 5 දෙනෙක් අරගෙන. 🙈 😂

    දැන් ඉතින් අපි මේක කරනවා අත උස්සපල්ලා කිව්වම අත උස්සන්න තියෙන්නෙ. ඒක කරේ නැති වෙලාවට පුකට පයින් ගහලා එළියට දාලා වෙන සෙට් එකක් පත් වෙයි. 😂
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල

    ලොකු දෙයක්, නැත්තම් කොළඹ මිනිස්සුන්ට කැති උදළු අරන් ශ්‍රමදාන කර කර ඉන්න වෙන්නේ සංවර්ධනය කියලා... :lol: :lol:

    මම කිවේ ජෙප්පෝ කීවොත් තමන්ගේ ළමයාට තණකොළ උනත් කවන සෙට් එකක් ඉන්නේ. ඔක්කොම කරලා පුකත් දීලා එන්නේ මුන් ආණ්ඩුවට.​

     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator

    මෙ කියන්නෙ 88/89 රාජ්ය දෙපල ගිනි තියල කැලැ වැදිල ඉදපු උගෙ යාලුවෙ ගැන වෙන්න ඇති නෙ!

    කොලඹ නගර සභාව 2001 කජුසියගේ ආන්ඩුව වගේ . ලොක්කි නිදහස් පක්ශේ ලේකම් යුන්පී .

    කොලඹට අඹ සරණයි
    e kale wada godak kara habai!

    kollanta high quality wala balanna ADSL genawa
    booku uda idapu kalakanni goda ganna NVQ damma
    univercity 2k 3k hadnna gaththa

    aye army eka reform karal!

    NANALA allan idapu bujji anse wikunala damma - un malama supiri bujji anseyak haduna!

    karuna amman paris genihin tharu 5 hotel ekakata dala badu gassala loke pennala yaha magata genawa!

    ------ Post added on Jan 15, 2026 at 12:37 PM