Mun rate constitution ekata udi yanne, kohoma hari munge me uddachchakama bassanna ona nithiyenmaපාර්ලිමේන්තුව උත්තරීතරයි, නීති සම්පාදනය කරන තැන. අධිකරණයටවත් පාර්ලිමේන්තුවට නියෝග දෙන්න බැහැ. එහෙම තැනකට මේ නිකම් රාජ්‍ය නිළධාරියෙක් කියනවා මට ඔය නියෝග අදාළ නැහැ ගගා. පුදුම බලයක් නේ මේක. කොහොමද එහෙම හය්යක් ආවේ?
හොර ජෙප්පෝ කොහොමද ලොකේට මුන දෙන්නේ
@Max_r මෙහේ වරෙන් හොදන්න![]()
Me bayyo mongal da hatida?
මොඩ ජෙප්පොබලපන් ඉතින් බයියනට උනා වැඩේමොන්සංගේ පස්සේ එල්ලෙන උනා නෙන්
ඉතින් හර්ශන අනුරගෙ දකුනු අතනෙ බන්, ඌට ඔය නීති අදාල නෑපාර්ලිමේන්තුව උත්තරීතරයි, නීති සම්පාදනය කරන තැන. අධිකරණයටවත් පාර්ලිමේන්තුවට නියෝග දෙන්න බැහැ. එහෙම තැනකට මේ නිකම් රාජ්‍ය නිළධාරියෙක් කියනවා මට ඔය නියෝග අදාළ නැහැ ගගා. පුදුම බලයක් නේ මේක. කොහොමද එහෙම හය්යක් ආවේ?