ඔන්න මහා භාණ්ඩාගාරෙටත් කෙලියා. (බිලියන 15ක්)

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,210
    15,731
    113




    ගල් අඟුරු වංචාව ජනතාවගෙන් ගන්නෙ නෑ කියලා පාර්ලිමේන්තුවට ඇවිත් දිව්රපු එකත් ප්‍රෝඩාවක්.
    දැන් ටැක්ස් ගෙවපල්ල.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,663
    10,608
    113
    35
    Spain
    උන්ගේ කොමියුනිස්ට් දහම අනුව මේක හරි. ධනපතීන් නේ ටැක්ස් ගෙවන්නේ, මහජනයා නෙවෙයි. ඕකුන් භාණ්ඩාගාරය හින්දවල තමයි එලවපු දවසක යන්නෙත්.
     

    Similar threads