ගෙදරින් කියන්නේ නැද්ද කෙල්ලෙක් හොයාගෙන බැඳහන් කියලා
නොබැඳ මැරෙනකම් ජීවත් වෙන්න පුලුවන්ද?
බබාලා හදන්ඩ විශේෂ අාසාවක් නැත්තම්, sex වලින් අහේමක් නැත්තම් කසාද බඳිනවා කියන්නෙ බොරුම බොරු වැඩක්. විශේෂයෙන්ම තමන්ට ලොකු උවමනාවක් නැතිවත් එක එකා කියන නිසා කොහෙන් හරි මොකෙක් හරි හොයාගෙන බඳින එක. නැතිවෙන දේවල් එක්ක බැලුවාම ලැබෙන රෙද්දක් නෑ.
කසාද බඳිනවා නම් බඳින්න ඕන තමන්ට උපරිමෙන්ම feel වෙන, නැතිවම බැරි කෙනෙක්. එ‍්ක ඉබේ වෙන්න ඕන දෙයක්. එ‍්ක නොවී බලෙන් හොයාගෙන කසාද කරගන්න ගියාම අනිවාර්යයෙන්ම අපායක් තමයි.
ඉතින් උඹට කවදා හරි කවුරු හරි ගැන මෙයාවම මට ඕන, මෙයාව wife කරගන්නම ඕන කියල කෙනෙක් ගැන හිතෙනවා නම්, ලොකු කාලයක් තිස්සෙ එ‍් හැඟීමෙ වෙනසක්, එ‍් ගැන චකිතයක් එන් නැත්තම් විතරක් එයාව බැඳපන්. එහෙම නැත්නම් හොඳම දේ බඳින් නැතිව ඉන්න එක තමයි.
මොකද ඔහේ බඳින ගොඩක් උන් අවුරුදු කීපයක් යන්නත් කලින් එක්කො seperated, නැත්තම් divorce. එක පාරක් කරල නෑවට පස්සෙ නම් මොළේ පාවිච්චි කරල අායෙ එ‍් ගොන් වැඩේ නොකර causal ඉන්නවා. බඳින්න කලින්ම එ‍්ක තේරුම් අරන් එ‍් විදිහට ඉන්න එක සේරටම වඩා අැඟට ගුණයි.
අනික දැන් එහෙම ඉස්සර වගේ බඳින්නම කියල වදේ ගහන ගෑනුත් නෑනෙ. ඉගෙන ගන්න වයසෙ පොඩි කෙල්ලෙක් සෙට් වුණා නම් එ‍්කිට කොහොමත් බඳින එකක් දැන්ම හිතන්න වෙලාවක් නෑ. 25 - 26 වගේ පහු වෙලා, සමහරවිට එකපාරක් බැඳල divorce වෙලා ඉන්න කෙල්ලොත් බඳින එක තිත්ත වෙලා ඉන්නෙ. මාව බැඳපන් කියල ඔලුව කන් නැතිව fun එකට අාශ්‍රය කරන්න පුළුවන් කෙල්ලොන්ගෙන් අද කාලෙ කිසිම අඩුවක් නෑනෙ.
ඉතින් එහෙම එකේ හරි හමන් කෙනෙක් නැතිව තමන්ගෙ උවමනාවට adjust කරගත්ත එකියක් එක්ක කොළේ අත්සන් කරල මගුලක් කරන එක සිරාවටම බොරු වැඩක්.