විදුලි බිල වැඩිකරනවට කැමති අය ඉන්නවද හොයන්න PUCSL මහජන සමීක්ෂණයක්
lapaman Well-known member Apr 3, 2023 4,571 8,219 113 Apr 30, 2026 #1 විදුලි බිල වැඩිකරනවට කැමති අය ඉන්නවද හොයන්න PUCSL මහජන සමීක්ෂණයක් Reactions: KDH, italymad, bladeable and 1 other person
sinhawanshaya Well-known member Jul 28, 2024 13,382 11,064 113 Apr 30, 2026 #2 Kamathi Reactions: lapaman
supun_sg Well-known member Sep 5, 2010 15,910 24,295 113 tracing Geo-location.. ... ... Apr 30, 2026 #3 100% unath apita ganak wath na. Reactions: lapaman
lapaman Well-known member Apr 3, 2023 4,571 8,219 113 Apr 30, 2026 #4 sinhawanshaya said: Kamathi Click to expand... supun_sg said: 100% unath apita ganak wath na. Click to expand... සොලා? Reactions: supun_sg
sinhawanshaya said: Kamathi Click to expand... supun_sg said: 100% unath apita ganak wath na. Click to expand... සොලා?
supun_sg Well-known member Sep 5, 2010 15,910 24,295 113 tracing Geo-location.. ... ... Apr 30, 2026 #5 lapaman said: සොලා? Click to expand... නෑ බං.. ජෙප්පො ලිඳේ දාන්න ටිකක් වියදම් වුනාට කමක් නෑ.. Reactions: KDH and lapaman
lapaman Well-known member Apr 3, 2023 4,571 8,219 113 Apr 30, 2026 #6 supun_sg said: නෑ බං.. ජෙප්පො ලිඳේ දාන්න ටිකක් වියදම් වුනාට කමක් නෑ.. Click to expand... ඔකුන්ට නම් හොද වැඩේ බන් Reactions: supun_sg
supun_sg said: නෑ බං.. ජෙප්පො ලිඳේ දාන්න ටිකක් වියදම් වුනාට කමක් නෑ.. Click to expand... ඔකුන්ට නම් හොද වැඩේ බන්
N nalin0001 Well-known member Jun 12, 2014 19,789 34,104 113 Apr 30, 2026 #7 අපි කැමතියි අපි කැමතියි. විදුලි බිල අඩු උනාම අනවශ්‍ය අය විදුලිය නාස්ති කරනවා අනිවාර්යෙන්ම විදුලි බිල වැඩ විය යුතුයි Reactions: supun_sg
අපි කැමතියි අපි කැමතියි. විදුලි බිල අඩු උනාම අනවශ්‍ය අය විදුලිය නාස්ති කරනවා අනිවාර්යෙන්ම විදුලි බිල වැඩ විය යුතුයි
KDH Well-known member Jul 4, 2014 18,106 8,118 113 රූකඩ රාජ්ජේ Apr 30, 2026 #8 වැරදිලා නේද ? 30% න් අඩු කරනවා කියලයි අගුරු කුමාර සහෝ කියන්නේ ..