මෙට්‍රෝ බස් වලට සෙනග නැති හේතුව මෙන්න. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,952
    1
    100,489
    113
    33
    Kalutara
    බස් එක පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැන වෙනකන් හොල්ට් හතරක විතරලු නවත්තන්න අවසර දීලා තියෙන්නෙ NTC එකෙන්. අනිත් බස් වලට සෙනග අඩුවෙන නිසානෙ. ඉතින් කොහෙද මෙට්‍රො වලට සෙනග. ඇප් එකේ පෙන්නන බස් හෝල්ට් හැම එකේම නවත්තන්නෙ නැහැල්ලු අත දැම්මත්.

    පහල එෆ්බී පෝස්ට් එකෙන් විස්තර ටික අහුලගත්තෙ. 😪

     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    සෙනග විතරක් නෙවෙයි පෝස්ට් එකත් නැහැ කියහංකො
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,952
    1
    100,489
    113
    33
    Kalutara
    සෙනග විතරක් නෙවෙයි පෝස්ට් එකත් නැහැ කියහංකො

    ඕක දාලා දවස් දෙකකින් app එක අප්ඩේට් කළා. දැන් පෙන්නනවා හරියටම හෝල්ට් 4