ලෝකේ ලංකාවට වඩා අවුරුදු 20කින් ඉස්සරහ ඉන්නේ
topkollek Well-known member May 22, 2014 43,342 1 57,406 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 30, 2026 #21 NiyamaSinhalaya said: ලෝකේ ලංකාවට වඩා අවුරුදු 20කින් ඉස්සරහ ඉන්නේ Click to expand...
tinto brass Well-known member Dec 25, 2014 4,527 6,068 113 Apr 30, 2026 #22 2osama said: දැන් දියුනුවෙයි බලාගෙන ඉදපං මෝඩ ජෙප්පා Click to expand... උබල නැටුවට දිවුනු වෙනවා තමා පෝන්ස්.. වරෙන් වැඩියෙන් දෙන්නම්.. max_pain said: කේබල් කාර් නෙවෙයි නුවර ඉඳලා කොළඹට කෝච්චි යන්නෙ නැද්ද ආය. Click to expand... හදන ගමන්, ------ Post added on Apr 30, 2026 at 10:29 PM Reactions: max_pain
2osama said: දැන් දියුනුවෙයි බලාගෙන ඉදපං මෝඩ ජෙප්පා Click to expand... උබල නැටුවට දිවුනු වෙනවා තමා පෝන්ස්.. වරෙන් වැඩියෙන් දෙන්නම්.. max_pain said: කේබල් කාර් නෙවෙයි නුවර ඉඳලා කොළඹට කෝච්චි යන්නෙ නැද්ද ආය. Click to expand... හදන ගමන්, ------ Post added on Apr 30, 2026 at 10:29 PM
SpaceX Well-known member Dec 14, 2017 4,634 5,175 113 Apr 30, 2026 #23 කෙබල් කාර් දාන්න ඔනේ. හොඳ වැඩක්. හැබැයි කෑශ් ෆ්ලෝ එක එන විදිහ හරියට ප්ලැන් කරලා කරන්න වෙයි. නැත්තන් මේන්ටේන් කරගන්න බැරුව වැහිලා යයි. ටිකට් සිස්ටම් එකක් හදලා වැඩේ කළා නං හරි
කෙබල් කාර් දාන්න ඔනේ. හොඳ වැඩක්. හැබැයි කෑශ් ෆ්ලෝ එක එන විදිහ හරියට ප්ලැන් කරලා කරන්න වෙයි. නැත්තන් මේන්ටේන් කරගන්න බැරුව වැහිලා යයි. ටිකට් සිස්ටම් එකක් හදලා වැඩේ කළා නං හරි
amjad18 Well-known member Feb 16, 2012 1,823 901 113 May 1, 2026 #24 මරු ශ්‍රීපාදස්ථානයත් GentingHighland වගේ තියේවී