අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,633
    1
    15,343
    113
    https://www.pallegamahemarathanathero.lk/

    images-5.jpg




    FB-IMG-1777544608042.jpg
     
    Last edited:
    • Sad
    Reactions: windows_ubuntu

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,972
    11,314
    113
    35
    Spain
    මට නම් හිතෙන්නේ මේක සංවිධානාත්මක කුමන්ත්‍රණ කියල. බලපන් මේ දවස් ටිකට බුද්ධාගමට ගහන දේවල් කීයක් වුනාද කියල. වෙසක් කැන්සල් කළා, හාමුදුරුවරුන් අහු වුන කුඩු ගෙන්වල, සාම පාගමනට අපහාස නින්දා කළා, දැන් මේකත් ඇවිත්, අහම්බයක් නම් ඒවා හරි පුදුම අහම්බයක්.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,807
    113
    36
    Niyama Buddage Maga Giya Budu Saadulaa.. Hora gana Raha-Than Wahan-SAY Laa..
    උඹ බුදුන් එක්ක සිරාවටම අවුල් ද?
    හාමුදුරුවෝ, සිංහලුන් එක්ක අවුල නම් තේරුම් ගන්න පුළුවන්

    නැත්නම් සිංහලුන් අල්ලා ට බණින නිසා ද බුදුන් ට බණින්නේ?

    (මට අවුලක් නෑ, කුතුහලය ට අහුවෙ)

    මට නම් හිතෙන්නේ මේක සංවිධානාත්මක කුමන්ත්‍රණ කියල. බලපන් මේ දවස් ටිකට බුද්ධාගමට ගහන දේවල් කීයක් වුනාද කියල. වෙසක් කැන්සල් කළා, හාමුදුරුවරුන් අහු වුන කුඩු ගෙන්වල, සාම පාගමනට අපහාස නින්දා කළා, දැන් මේකත් ඇවිත්, අහම්බයක් නම් ඒවා හරි පුදුම අහම්බයක්.
    හාමුදුරුවෝ කුඩු ගහන එක බඩු ගහන එක නම් හැමදාම උන දේවල්. එකෙක් මං දන්නවා අරක්කු කාලයි කොත්තුවයි හවසට

    අනික ඉතින් ගැහුවා කියලා බුද්ධාගම ට මොකුත් වෙන්න විදියක් නෑ නේද.. උඹලා මොකුත් වෙනවා කියලා හිතුවොත් මිසක්?
    ------ Post added on Apr 30, 2026 at 6:15 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,305
    27,766
    113

    අටමස්ථානාධිපති හිමි අල්ලන්න පොලිස් කණ්ඩායමක්

    messenger sharing button

    pallegama_260430.jpg

    බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


    අදාළ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියාට ලබා දුන් කටඋත්තර අනුව සැකකාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මෙසේ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි ප්‍රකාශකයෙක් ‘ද ලීඩර්’ වෙත පැවැසීය.

    මව මුදල් ලබාගෙන ඊට හිලව්වට තමා මෙසේ අපයෝජනය සඳහා ලබා දුන් බවට වින්දිත දැරිය පොලිසියට පවසා ඇති අතර පොලිසිය අධිකරණයට කළ කරුණු වාර්තා කිරීම අනුව පුළුල් විමර්ශනයක් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

    අදාළ හිමිනමට අමතරව ව්‍යාපාරිකයකුට ද මුදල් ලබාගෙන තමා මෙසේ අපයෝජනයට ලබා දී ඇති බව දැරිය පවසා තිබේ.

    වින්දිත දැරියගේ මව විහාරාධිපති හිමියන් හොඳින්ම දන්නා හඳුනන අයකු බව ද කියයි.


    සිදුවීමෙන් පසු සැකකාර හේමරතන හිමිනම අත්අඩංගුවට ගැනීම පමාවීම ගැන මාධ්‍යයෙන් විවේචන එල්ල වූ අතර ඊට හේතු වූයේ හේමරතන හිමියන් රජයේ ප්‍රධාන නිල තනතුරක් දරන අයකුගේ ඥාතියකු වීමයි.

    සිදුවීම ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ද පැමිණිලි රැසක් ලැබී ඇත.


    (සටහන | ගිම්හාන් ද සිල්වා)

    - https://theleader.lk/news/40900-2026-04-30-10-50-26
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,506
    1
    5,634
    113
    මෙක අනුරට කැම්පේන් කරපු මාලිමාවෙ ෆුල් සපෝටර් කෙනෙක් නේද....
     
    • Like
    Reactions: weer 11

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,951
    113
    මෙහෙම අම්මා දුව විකුණලා දැනට අවුරුදු කිහිපයකට කලින් හෙන සෙට් එකක් එක දිගට ඇල්ලුවා නේද ලොකු ලොකු පොරවල්..