ශ්‍රී පාදස්ථානයට කේබල් කාර්...😍👍

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,513
    6,045
    113
    දැන් දියුනුවෙයි බලාගෙන ඉදපං මෝඩ ජෙප්පා
    උබල නැ‍ටුවට දිවුනු වෙනවා තමා පෝන්ස්.. වරෙන් වැඩියෙන් දෙන්නම්..

    කේබල් කාර් නෙවෙයි නුවර ඉඳලා කොළඹට කෝච්චි යන්නෙ නැද්ද ආය. 🤔
    හදන ගමන්,
    ------ Post added on Apr 30, 2026 at 10:29 PM
     
    • Sad
    Reactions: max_pain

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,628
    5,156
    113
    කෙබල් කාර් දාන්න ඔනේ. හොඳ වැඩක්.

    හැබැයි කෑශ් ෆ්ලෝ එක එන විදිහ හරියට ප්ලැන් කරලා කරන්න වෙයි.

    නැත්තන් මේන්ටේන් කරගන්න බැරුව වැහිලා යයි.

    ටිකට් සිස්ටම් එකක් හදලා වැඩේ කළා නං හරි
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    මරු
    ශ්‍රීපාදස්ථානයත් GentingHighland වගේ තියේවී