මිනිහට දෙපාරක්ම CID එන්න කියලත් ඇයි දන්නැ ගිහින් නැත්තේ . මේක අනාවරණය කරෙත් මිනිහමලු මුලින් . එහෙම කරලත් ඇයි බන් CID නොගියේ කට උත්තර දෙන්න
තර්ජනයක්? ?
මිනිහට දෙපාරක්ම CID එන්න කියලත් ඇයි දන්නැ ගිහින් නැත්තේ . මේක අනාවරණය කරෙත් මිනිහමලු මුලින් . එහෙම කරලත් ඇයි බන් CID නොගියේ කට උත්තර දෙන්න
මොනාද බං උනේ ඒ කාලේ......88/89 වගේම තමා
mathaka widiyata eka suicide case widiyata oppu una usawiye. hariyata mathaka na. eth ithin dannawane wechcha de. mekath ehema thama suicide case ekak wenne.දිනේශ් ශාෆ්ටර්ව මතක් වුනා.
රට ඉන්න උන්ට මැරෙන්න හිතිලා ඇති .
මුං හොරාකන විදිහට![]()
තොවගේ ලොන්ඩර් මැශින් ගැන නෙවෙයි උ කියලා තියෙන්නේමම නං දන්න රට ඉන්න කාටවත් අවුලක් නෑ.
ආණ්ඩුවෙ වැඩ 98% හොඳට කරගෙන යනවා. බයි දේශපාලුවො පත් කරපු හොරාකාපු නිලධාරියො එක්ක ආණ්ඩුවෙ වැඩ වලට කෙළවලා ආණ්ඩු වට්ටන සීන් එකක් කරන බව පේනවා. සමහර ඒවගේ ඒව තාවකාලිකව උන්ට සාර්ථක වෙලා තියෙන බව පේනවා. ඒව වැඩිකල් කරන්න දෙන එකක් නෑ කියලා බලාපොරොත්තුවක් තියෙනවා.
ඊළඟ පාර ලංකාවට ඇවිත් අනිවා චන්දෙ දාන්නම ඕන.![]()
තොවගේ ලොන්ඩර් මැශින් ගැන නෙවෙයි උ කියලා තියෙන්නේ![]()
එක තමා මමත් කියන්නේ උ වොශින් මැශින් ගැන නෙවෙයි කියලා තියෙන්නේමං ගැන මුකුත් කියලා නෑනෙ ටිංකරින් පොන්නයො![]()
උබ ලියලා තියෙන දේ උබ ආයෙම කියෝලා බලපන්.මම නං දන්න රට ඉන්න කාටවත් අවුලක් නෑ.
ආණ්ඩුවෙ වැඩ 98% හොඳට කරගෙන යනවා. බයි දේශපාලුවො පත් කරපු හොරාකාපු නිලධාරියො එක්ක ආණ්ඩුවෙ වැඩ වලට කෙළවලා ආණ්ඩු වට්ටන සීන් එකක් කරන බව පේනවා. සමහර ඒවගේ ඒව තාවකාලිකව උන්ට සාර්ථක වෙලා තියෙන බව පේනවා. ඒව වැඩිකල් කරන්න දෙන එකක් නෑ කියලා බලාපොරොත්තුවක් තියෙනවා.
ඊළඟ පාර ලංකාවට ඇවිත් අනිවා චන්දෙ දාන්නම ඕන.![]()
උබ ලියලා තියෙන දේ උබ ආයෙම කියෝලා බලපන්.
හෙනම හින්මානේ ඉන්න පොරවල් තමයි. මේ නම්
88/89 වගේම තමා
ශ්‍රී ලංකන් එයාර්බස් ගනුදෙනුව වගේ සීන් එකක්
marala ban. wesa jeppo apahu 88/89 genawa. indiyawata hari yanna ona dan nam.
Kari JEPI Wesige Puthala
මරන්නත් පටන් අරන් නේද මුනුත්? තොපිට ආඩම්බරද ජෙප්පනේ?
ඕක යකෝ suicide එකක් පොලිසිය කියන විදිහට.. තමන්ගේ ඉඩමේ.. ගෙදර අය ඉන්නකොට.. අනික ළමයෙක් දැකලා තියෙනවා තාත්තා පිහියක් අරන් වත්ත පහළට යනවා.බොහෝ දුරට මරලා.
උඹ නේ බන් මෙතන වලේ වැටුනේ. උඹ හැමදාම අනිත් උන්ට මෝඩ බය්යා ගගා පහත් කරලා අපහාස කරනවා. ඒවා ඉතින් හීනමානෙ අඩු කුලේ ලක්ෂණ. අපිට අනුන් ගැන ඔහොම කියන්න හිතෙන්නේ නැහැ, මන් පකෝ ගාල් බනින්නේ ෆිට් එකට. එත් කවදාවත් පහත් කරන්නේ නැහැ.මෝඩ බයියෝ කොහේහරි දකින වචන හැමතැනම ලිව්වට හරියන්නෙ නෑ. ඉස්සෙල්ල සිංහල පන්තියකට ගිහින් හීනමානෙ කියන්නෙ මොකක්ද කියලා ඉගටනගෙන වරෙන්. නූගත් මෝඩ බයියා![]()
සමහරවිට මුදල් අදාළ පාර්ශ්වයට නොලැබීම වෙනත් කෙනෙක් අනාවරණය කරගෙන මේ අධ්‍යක්ෂවරයා ලවා පැමිණිලි කළා වෙන්න පුළුවන්. ඒ නැතත් මෙතැන hack වීමක්ද, වරද (අත්වැරදීම) කොතැනද සිදු වුණේ මොකක්ද නොදැන පැමිණිලි කළා වෙන්න පුළුවන්. ඒ කෙසේ වුවත් කවුරුහරි මේක පැමිණිලි කරන්න ඕන. යමක් පැමිණිලි කළ පමණින් එම තැනැත්තා සර්ව සම්පූර්ණ, නොවැරදෙන කෙනෙක් වෙන්නේ නැහැ. රැකියාව සහ ආයතනික වගකීම් මත ඔහු එය පැමිණිලි කළ යුතුය.මේ මනුස්සයා නේද මේක දැනගෙන පැමිණිලි කරලා තියෙන්නේ? මේ මරණය ගැන සැකයි.
විපක්ෂය? උඹ මොනවද බන් මේ කියන්නේ? කෝටි 80ක (මේ සතියේ අනාවරණය වුනු පාඩුව කොටි 100) පාඩුවක් වෙලා තියෙද්දී එක විවේචනය නොකර ඉන්නද බන් කියන්නේ? උඹලගේ ජවිපෙ ගැන අපි හොඳට දන්නවා. උඹ මේවා හෝදන්න ගිහින් චාටර් වෙන්න එපා. වෙනද වගේ මොකක් හරි ෆනී වීඩියෝ කෑල්ලක් අමුනපන්.එක පැත්තකින් විපක්ෂය, සමාජ මාධ්‍ය දෙන pressure එක තමයි මේ මරණයට වග කියන්න ඕන.
ඕක යකෝ suicide එකක් පොලිසිය කියන විදිහට.. තමන්ගේ ඉඩමේ.. ගෙදර අය ඉන්නකොට.. අනික ළමයෙක් දැකලා තියෙනවා තාත්තා පිහියක් අරන් වත්ත පහළට යනවා.
ඒ මිනිහා ගෙදරදී ගොවිතැන්, වගා කටයුතු කරන කෙනෙක්.
සුදු කොඩි උඩින්, දේශපාලන ඇරියස් පිරිමහගන්න තරම් පිරිහුණු සෙට් එකකුත් ඉන්න නිසා මේ වගේ post වැටෙන එක ඉතින් පුදුමයක් නෑ.
මේක murder එකක් නම් වැඩීම වාසිය විපක්ෂයට. ඒ වගේ දෙයක් මේ වගේ ආණ්ඩුවකින් වෙයි කියලා හිතෙනවා නම් උබලාගේ මොළේ check කරගන්න ඕන.
එක පැත්තකින් විපක්ෂය, සමාජ මාධ්‍ය දෙන pressure එක තමයි මේ මරණයට වග කියන්න ඕන.
රට ඉන්න උන්ට කලින් ලංකාවේ ඉන්න jepponta suicide කරගන්න තැනට වැඩ සිද්ධ වෙනවා වගේ. අන්තරේ බැහැලා වැඩ කරපු කෙනෙක් කියලා batchek කියලා තිබුණාදැනට දන්න විදිහට hardcore ජෙප්පෙක්....
මූ රියල් Clumsy, academic පොරක් නම් සියදිවි හානි කරගෙන.
වලි බර, කන බොන චරිතයක් නම් මරලා
Sri Lankan ගණුදෙනු එළිදරව් කරපු කෙනාගේ මරණය සහ මෙයාගේ කේස් එක සමානයි.
first whistleblower,
media show:--, mentally ill, isolated person.
නමුත් සැබෑ ජිවිතයේ ඔහු කව්ද කියලා හෙට කියන්නම් මොකද ඔහුගේ හොඳම යාලුවෙක් හම්බ වෙනවා.
බොහෝ දුරට මරලා.