😨 ලංකාවේ ජනාධිපතිකමෙන් නොකරන්න බැරි කිසි දෙයක් නෑ නේ බන්

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,913
    7,848
    113
    කැරිම වැඩේ සිංහල බෞද්ධයන්ට වුණේ..

    දේශපාලන වෛරය නිසා තමන්ගේ උපන් ආගම ජාතිය පවා බලු වෙද්දී තව හෝදනවා..
    😅😅
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    1777602613186.png

    mehema neweda?
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,393
    842
    113
    Vesak poya labanna special yogayak thynawa bn. Eka ada yedenne na. 30 thamai dawasa.
    මචං මන් ඉපදුනේ හත නැකතින්. මේ පාර උපන්දිනේ සමරන්න මැයි 15 උනාම මදිද
    හත නැකත තියෙන්නත් ඔ්නද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    නොකරන්න බැරි දේකුත් නෑ
    කරන දේකුත් නෑ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,582
    8,261
    113
    “වෙසක් පෝය දවසෙත් බොරු කිව්වා..” කියන හින්දා වෙසක් පෝය වෙනස් කරන එවුන් ඉන්නෙ මේකෙ.. ඒ තරම් බොරුවට වහල් වෙලා ඉන්නේ..
    අනුර කියන එකම විශ්වාස කරන උන් ඉන්නවා නේ

    මිතුරනි උතුරුකොරියාව දෙස බලන්න. අන්න ඒ වගේ රටක් හදන්න තමයි මුන් මේ උත්සාහ කරන්නේ.

    දැනටම හදලා බන්. ජෙප්පෝ හමුදුරුවරුන්ට බැනලා කරන්නෙ ඕකම තමා

    කැරිම වැඩේ සිංහල බෞද්ධයන්ට වුණේ..

    දේශපාලන වෛරය නිසා තමන්ගේ උපන් ආගම ජාතිය පවා බලු වෙද්දී තව හෝදනවා..
    😅😅
    😥 වෙසක් මාරු කරපු එක නම් ජරා වැඩක්
    May dine kal dala vesak තිබ්බේ නැත්තෙ ai
    හෙට තෙල් වැඩි කරන්න ඉන්න හින්දා වෙන්න ඈති
    But it's poya right?
    වෙසක් අද බන්

    ඔය විකීපීඩියා එක බන්. මිනිස්සු වෙනස් කරනව. ඉන්දියවත් අද වෙසක් සමරන්නෙ ඉන්දියාවත් වෙනස් කරන්න එපාය එහෙනම්

    Munta Labor day eke pacha wuna shokaya:lol:
    හ්ම්ම්
    🙂
    Vesak poya labanna special yogayak thynawa bn. Eka ada yedenne na. 30 thamai dawasa.
    "විශාඛා" නැකතේ පිහිටන පසළොස්වක දිනය ගනන් ගන්නෙ බන් එක අද තියෙන්නෙ.

    ගූගල් කරපල්ලා වෙසක් කියල.

    ලංකාවට ලගම රට ඉන්දියාවත් අද සමරන්නෙ

    මචං මන් ඉපදුනේ හත නැකතින්. මේ පාර උපන්දිනේ සමරන්න මැයි 15 උනාම මදිද
    හත නැකත තියෙන්නත් ඔ්නද

    මොන නැකත ද

    නොකරන්න බැරි දේකුත් නෑ
    කරන දේකුත් නෑ

    අනිවා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,869
    11,562
    113
    ඉස්සර අපේ ඔෆිස් එකේ පිස්සු මිස් කෙනෙක් හිටියා...මේ ගැනි දොරත් වහගෙන එලියට ගියා..

    ඇතුලේ හිටපු එකෙක් මිස්ට අතවනලා ඇතුලේ ඉදන් කියිපි

    මේ කිට නම් පු** ඉදන් පිස්සු... (තම්බ්ස් අප් එකක් දිලා තමයි කිව්වේ )

    මිස් දොර වහපු නිසා ඇහුන්නේ නෑ..කියපු එක....එයා හිතුවේ වෙනින් දෙයක්

    මිස් තම්බ්ස් අප් එක දැකලා ඇතට ගිහින් "ෆිට් තමයි කිව්වා.."
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282

    30 nemei da?