2.5million USD ක සයිබර් සොරකමක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. 🔴🔴

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,026
    6,561
    113
    විපක්ෂය? උඹ මොනවද බන් මේ කියන්නේ? කෝටි 80ක (මේ සතියේ අනාවරණය වුනු පාඩුව කොටි 100) පාඩුවක් වෙලා තියෙද්දී එක විවේචනය නොකර ඉන්නද බන් කියන්නේ? උඹලගේ ජවිපෙ ගැන අපි හොඳට දන්නවා. උඹ මේවා හෝදන්න ගිහින් චාටර් වෙන්න එපා. වෙනද වගේ මොකක් හරි ෆනී වීඩියෝ කෑල්ලක් අමුනපන්.

    විවේචනය කරන එක වෙනයි.. අවංකව වැඩ කරපු මනුස්සයෙක්ව හොරු කරලා.. එකතු වෙලා මහ බැංකුව, භාණ්ඩාගාරය කැඩුවා කියලා ඒ මිනිස්සුන්ගේ ආත්මය උදුරාගන්න එක වෙනයි.
    ඒ මිනිහා පක්ෂයටත් ආදරේ කරන කෙනෙක් නිසා.. මේ වෙලාවේ රටට තියෙන එකම හොඳම පක්ෂයට තමන් නිසා කැලලක් වුණා කියන පසුතැවිල්ල නිසා suicide කරගන්න ඇති. විශාල මුදලක් අත්වැරැද්දකින් කීප වතාවකින් නැති වුණාම.. මේක වළක්වාගන්න තිබ්බා කියන පසුතැවිල්ලත් තියෙනවා ලොකුවට..
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,613
    113
    35
    Spain

    ඌ සුසයිඩ් කරගත්ත කියල ඌ වගේ තව උන් සුසයිඩ් කරගනී කියල අපි කටපුක වහන් ඉන්න ඕනද? අනික මේක නිකරුණේ එල්ලවුණු චෝදනාවක් නෙවෙයි. මීට කලින් ඔවැනි ගෙවීම් දහස් ගානක් සිදුවෙලා තියෙත්දී ඒ කිසිම එකක් ගැන වරදක් වුනු බවක් අහන්න නොලැබිලා තියෙද්දී මේ සතියට දෙපාරක් ඕක ගැන අහන්න ලැබෙනවා. හරි පුදුමයි නේද?
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    උඹ නේ බන් මෙතන වලේ වැටුනේ. උඹ හැමදාම අනිත් උන්ට මෝඩ බය්යා ගගා පහත් කරලා අපහාස කරනවා. ඒවා ඉතින් හීනමානෙ අඩු කුලේ ලක්ෂණ. අපිට අනුන් ගැන ඔහොම කියන්න හිතෙන්නේ නැහැ, මන් පකෝ ගාල් බනින්නේ ෆිට් එකට. එත් කවදාවත් පහත් කරන්නේ නැහැ.

    මෝඩ බයියන්ට මෝඩ බයිය කියන්නෙ නැතුව වෙන මොකක්ද කියන්නෙ? 🤣 හීනමාන අඩුකුලේ ලක්ෂණ බලන්න පුලුවන් උබලගෙ පෝස්ට්, රිප්ලයි බැලුවම. ගමෙන් ආපු එකෙක් රට හදනව දැකලා ඒකෙන් 1/10 ක් කරගන්න බැරුව රට බංකොළොත් කරපු ඒත් කොළඹ ඉස්සකෝලෙ ගියපු, ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් එකෙක්ව පුම්බන්න ලියන හෑලි දැක්කම 😂
     
    • Like
    Reactions: redux

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,613
    113
    35
    Spain
    මෝඩ බයියන්ට මෝඩ බයිය කියන්නෙ නැතුව වෙන මොකක්ද කියන්නෙ? 🤣 හීනමාන අඩුකුලේ ලක්ෂණ බලන්න පුලුවන් උබලගෙ පෝස්ට්, රිප්ලයි බැලුවම. ගමෙන් ආපු එකෙක් රට හදනව දැකලා ඒකෙන් 1/10 ක් කරගන්න බැරුව රට බංකොළොත් කරපු ඒත් කොළඹ ඉස්සකෝලෙ ගියපු, ඉංග්‍රීසි කතාකරන්න පුලුවන් එකෙක්ව පුම්බන්න ලියන හෑලි දැක්කම 😂
    ගමෙන් ආපු එකෙක් රට හදනව දැකලා ඒකෙන් 1/10 ක් කරගන්න බැරුව...

    වැඩිය ඕනේ නැහැ මේ කියපු දේවල් 5ක් පිලිවෙලින් දාපන්කෝ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ගමෙන් ආපු එකෙක් රට හදනව දැකලා ඒකෙන් 1/10 ක් කරගන්න බැරුව...

    වැඩිය ඕනේ නැහැ මේ කියපු දේවල් 5ක් පිලිවෙලින් දාපන්කෝ.

    ඔය තියෙන්නෙ බඩු 😹😹
    කැකෑරෙන හීනමානෙට වැටෙන රිප්ලයි 🙈
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,690
    8,613
    113
    35
    Spain
    ඔය තියෙන්නෙ බඩු 😹😹
    කැකෑරෙන හීනමානෙට වැටෙන රිප්ලයි 🙈
    Confused What The GIF by Sesame Street

    කෝ ?
     
    • Haha
    Reactions: Emarald

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    දැනට දන්න විදිහට hardcore ජෙප්පෙක්....

    මූ රියල් Clumsy, academic පොරක් නම් සියදිවි හානි කරගෙන.

    වලි බර, කන බොන චරිතයක් නම් මරලා

    Sri Lankan ගණුදෙනු එළිදරව් කරපු කෙනාගේ මරණය සහ මෙයාගේ කේස් එක සමානයි.

    first whistleblower,

    media show:--, mentally ill, isolated person.

    නමුත් සැබෑ ජිවිතයේ ඔහු කව්ද කියලා හෙට කියන්නම් මොකද ඔහුගේ හොඳම යාලුවෙක් හම්බ වෙනවා.

    බොහෝ දුර‍ට මරලා.

    ඌ ජපුරේ management (Valuation එකේ) 97/98 එකේ , හොඳ කොල්ලා but උපන්ගෙයි ජෙප්පා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඕක යකෝ suicide එකක් පොලිසිය කියන විදිහට.. තමන්ගේ ඉඩමේ.. ගෙදර අය ඉන්නකොට.. අනික ළමයෙක් දැකලා තියෙනවා තාත්තා පිහියක් අරන් වත්ත පහළට යනවා.
    ඒ මිනිහා ගෙදරදී ගොවිතැන්, වගා කටයුතු කරන කෙනෙක්.

    සුදු කොඩි උඩින්, දේශපාලන ඇරියස් පිරිමහගන්න තරම් පිරිහුණු සෙට් එකකුත් ඉන්න නිසා මේ වගේ post වැටෙන එක ඉතින් පුදුමයක් නෑ.
    මේක murder එකක් නම් වැඩීම වාසිය විපක්ෂයට. ඒ වගේ දෙයක් මේ වගේ ආණ්ඩුවකින් වෙයි කියලා හිතෙනවා නම් උබලාගේ මොළේ check කරගන්න ඕන.
    එක පැත්තකින් විපක්ෂය, සමාජ මාධ්‍ය දෙන pressure එක තමයි මේ මරණයට වග කියන්න ඕන.
    suicide karganna thun polakin kapaganna puluwanda minihekta
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,026
    6,561
    113
    suicide karganna thun polakin kapaganna puluwanda minihekta
    suicide කරගන්නේ එක පාර නෙමෙයි යකෝ.. ඕක කරගන්න අමාරුයි.. මනස ඇතුළේ ලොකු fight එකක් තියෙනවා. ඕක නිසා එක මොහොතකට අතට, තැන් කීපයකට පිහිය තද කරලා බලන්න පුළුවන්.. ඒකයි කැපුම් තුවාල තියෙන්නේ. එක කරන්නේ මේ වේදනාව කොච්චරද කියලා මැනගන්න හෝ මේක කරගන්නවත් බැරි වීම ගැන තමන් ගැනම තියෙන තරහට. suicide කරගන්න try කරපු හෝ එහෙම කෙනෙක් family එකේ ඉන්න / හිටපු කෙනෙක් තමයි ඔය වගේ දෙයකදී මිනිස්සු ක්‍රියා කරන්නේ කොහොමද කියලා දන්නේ

    සියදිවි නසා ගැනීමකට ඔහුගේ මනසට බලපෑ හැකි දේවල්:

    • පරීක්ෂණ කරගෙන යාමේදී , මෙහිදී මුදල් අදාළ පාර්ශ්වයට නොලැබී ඇත්තේ hacker ප්‍රහාරයක් නිසා බවත්, නොසැලකිල්ල නිසා තමාත් ඒ ක්‍රියාවලියේ ගොදුරක් බවට පත්ව ඇති බව අවබෝධ වීම
    • ආයතන/ආණ්ඩුව මට්ටමේ පීඩනය (නොසලකා හැරීම මත සිදු වූ දෙයක් නම්)
    • සමාජ මාධ්‍ය සහ විපක්ෂය කරන චෝදනා නිසා ඇති වන පීඩනය
    • ආණ්ඩුවට ආදරේ කරන කෙනෙක් නම්, රටට සිදු වූ පාඩුව මුදලින් විශාල එකක් නිසා මෙය විපක්ෂය සහ සමාජ මාධ්‍ය ගෙන යන ආකාරය පිළිබඳ ඇති විශාල කනස්සල්ල
    • ඉතා අමාරුවෙන් පත් කරගත් ආණ්ඩුවේ ප්‍රතිරූපය පරිහානියට තමා හේතුවක් වුණා කියන සිතුවිල්ල
    • විපක්ෂය මෙය භාණ්ඩාගාර, මහ බැංකු මංකොල්ලයක් ලෙස හුවා දැක්වීම නිසා ආණ්ඩුව පෙරළීමට මෙය හේතුවක් විය හැකියි යන බිය සහ දුක
    • මෙම අත්වැරැද්ද හෝ නොසැලකිල්ල වළක්වා ගැනීමට තිබුණා යැයි ඇති වන පසුතැවීම
    • සුළු දෙයකින් පවා (උදා.ලෙස domain name එකෙන්) hacker වරුන්ගේ නොමඟ යැවීම හඳුනාගෙන මෙය වළක්වා ගැනීමට තිබුණා යැයි ඇති වන පසුතැවිල්ල
    • වරක් නොව කීප සැරයක්ම මෙය සිදු වී තිබීම නිසා පසුතැවිල්ල බලවත් වීම
    • විශාල මුදලක් නොසැලකිල්ල මත නැති වීම නිසා පෞද්ගලිකව දැනෙන දුක
    • ප්‍රවෘත්ති ප්‍රකාශ කරන ආකාරය අනුව ඇති වන පීඩනය
    • පිරිසක් පැමිණ නිවස අසල උද්ඝෝෂණය කිරීම (සත්‍යතාව නොදනිමි)
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,350
    113
    විවේචනය කරන එක වෙනයි.. අවංකව වැඩ කරපු මනුස්සයෙක්ව හොරු කරලා.. එකතු වෙලා මහ බැංකුව, භාණ්ඩාගාරය කැඩුවා කියලා ඒ මිනිස්සුන්ගේ ආත්මය උදුරාගන්න එක වෙනයි.
    ඒ මිනිහා පක්ෂයටත් ආදරේ කරන කෙනෙක් නිසා.. මේ වෙලාවේ රටට තියෙන එකම හොඳම පක්ෂයට තමන් නිසා කැලලක් වුණා කියන පසුතැවිල්ල නිසා suicide කරගන්න ඇති. විශාල මුදලක් අත්වැරැද්දකින් කීප වතාවකින් නැති වුණාම.. මේක වළක්වාගන්න තිබ්බා කියන පසුතැවිල්ලත් තියෙනවා ලොකුවට..

    ඔබ විසින් කාර්යයක් කිරීමට පෙර ඔබේ ධාරිතාවය පිළිබඳව දැන සිටිය යුතුය.
    ------ Post added on May 1, 2026 at 9:17 AM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,157
    2,172
    113
    colombo
    මෝඩ බයියෝ කොහේහරි දකින වචන හැමතැනම ලිව්වට හරියන්නෙ නෑ. ඉස්සෙල්ල සිංහල පන්තියකට ගිහින් හීනමානෙ කියන්නෙ මොකක්ද කියලා ඉගටනගෙන වරෙන්. නූගත් මෝඩ බයියා

    උබල වගේ වුන්දැක්කමත් තාම්ත් පුකෙනුත් හිනා
    එළකිර්යේ හැම එකාම දන්නවා තෝ වගේ හිගන් කළු කැත කොට ආනතයා ගේ හැසිරීම. මෙලෝ රහක් නැති ඇත වන්නියේ දොබියා

    තොපේ දොබියන් ගේ. සමාජවාදී දෙයියා එළිපිට හොරකම් කරලා මිනීමරද්දි. වැරැද්ද වැරදි විදියට දකින්න බැරි උබ වගේ හුණුහපුළුවෝ. මොක්කු ද බං. හිනමානේ උල්ට්‍ර ප්‍රෝ මැක්ස් ජීවීන් තමන් ඩොබියි වෙලා හෝදන්නේ.

    මෝඩ බයියෝ කොහේහරි දකින වචන හැමතැනම ලිව්වට හරියන්නෙ නෑ. ඉස්සෙල්ල සිංහල පන්තියකට ගිහින් හීනමානෙ කියන්නෙ මොකක්ද කියලා ඉගටනගෙන වරෙන්. නූගත් මෝඩ බයියා 😂🙈
    හීනමානය

    (Inferiority Complex) යනු තමන් අන් අයට වඩා කායිකව, මානසිකව, බුද්ධිමය වශයෙන් හෝ සමාජීය වශයෙන් පහත් මට්ටමක පසුවන බවට තමා තුළම පවතින නිරන්තර හැඟීම හෝ විශ්වාසයයි.මෙය මානසික දුබලතාවයක් ලෙස සලකන අතර, මෙහි ප්‍රධාන ලක්ෂණ පහත පරිදි වේ:අඩු තක්සේරුව: තමන් ගැන අඩු තක්සේරුවක සිටීම (Low self-esteem).අන් අය හා සැසඳීම: අන් අය තමාට වඩා උසස් බව සිතා තමා අදක්ෂ හෝ නොවටිනා කෙනෙකු ලෙස හඳුනා ගැනීම.කැපී පෙනෙන ලක්ෂණ: තමා තුළ හැකියාවක් නොමැති බව, අවලස්සන බව හෝ අන් අයට වඩා වටිනාකමින් අඩු බව නිරන්තරයෙන් දැනීම.බෞද්ධ විග්‍රහයට අනුව, හීන මානය යනු තමා අනුන්ට වඩා පහත් යැයි ඇතිවන මානසික මට්ටමයි.හීනමානය - Inferiority - පුනරාගමනය - Punaragamanaya - The Returnඑනම් අන්‍යයන්ට වඩා තමා උසස් යැයි උපකල්පනය කරන අධිමානය, අන්‍යයන්ට වඩා තමා පහත් යැයි උපකල්පනය කරන හීනමානය සහ තමන් අන්‍යයන් හා සමාන යැයි උපකල්පනය කරන මිනුම වශයෙනි.පුනරාගමනයහීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා ...හීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා අදක්ෂ නොවටිනා හො අ තමාට කිසිවක් කර ගැනීමට නොහැකියි හෝ තම පහත් කියා හදුනා ගැනීමයි

    උබැ ජීවිත කතාව ඔන්න .
    ------ Post added on May 1, 2026 at 9:53 AM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,026
    6,561
    113
    Uwa marala wage
    ළමයෙක් දැකලා තියෙනවා තාත්තා පිහියක් අරන් වත්ත පහළට යනවා.
    වෙන කෙනෙක් ඇවිත් පිහියකින් මරන්න නම් අනික ළඟටම එන්න ඕන. එතකොට එතැන ලොකු කලබලයක් වෙනවා. කෑගැසීම් වෙනවා.
    ගෙදර අය ඉඳලා තියෙනවා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,157
    2,172
    113
    colombo
    විවේචනය කරන එක වෙනයි.. අවංකව වැඩ කරපු මනුස්සයෙක්ව හොරු කරලා.. එකතු වෙලා මහ බැංකුව, භාණ්ඩාගාරය කැඩුවා කියලා ඒ මිනිස්සුන්ගේ ආත්මය උදුරාගන්න එක වෙනයි.
    ඒ මිනිහා පක්ෂයටත් ආදරේ කරන කෙනෙක් නිසා.. මේ වෙලාවේ රටට තියෙන එකම හොඳම පක්ෂයට තමන් නිසා කැලලක් වුණා කියන පසුතැවිල්ල නිසා suicide කරගන්න ඇති. විශාල මුදලක් අත්වැරැද්දකින් කීප වතාවකින් නැති වුණාම.. මේක වළක්වාගන්න තිබ්බා කියන පසුතැවිල්ලත් තියෙනවා ලොකුවට..

    යාකෝ පැහැදිලිව. මිනිස්සුන්ගේ සල්ලි විසික් කරලා තියෙන කොට කට පුක වහගෙන ඉන්න කියලද ඉන්න තියෙන්නේ .

    දොබියන්ගේ මාරම ලෝජීක් එක. මුම නේ පැමිණිල්ල දාලා තියෙන මේක කෙලින්ම එයාර් ලංකා. එකේ එකාව නිදහස් චතුරස්‍රය. මරලා දැන්ම එක වගේම තමයි.

    ඩොබියන් ගේ ලෝජික් එක බලපන්. මේ හොරකමට වගා කියන්නත් ඕනේ. දැන් මිනිස්සු මුන් හොරකම් කරන කොට මිනිස්සු කට පුක වහගෙන ඉන්න ඕනේ.

    එරෝසාන් ගේ ultra pro මැක්ස් චරිත.

    ඩිජිටල් නියෝජ ඇමතියාත් පල් හොරෙක් ඕකා ගේ ඇමතිකමත් ලගදී ගහලා යනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    හීනමානය

    (Inferiority Complex) යනු තමන් අන් අයට වඩා කායිකව, මානසිකව, බුද්ධිමය වශයෙන් හෝ සමාජීය වශයෙන් පහත් මට්ටමක පසුවන බවට තමා තුළම පවතින නිරන්තර හැඟීම හෝ විශ්වාසයයි.මෙය මානසික දුබලතාවයක් ලෙස සලකන අතර, මෙහි ප්‍රධාන ලක්ෂණ පහත පරිදි වේ:අඩු තක්සේරුව: තමන් ගැන අඩු තක්සේරුවක සිටීම (Low self-esteem).අන් අය හා සැසඳීම: අන් අය තමාට වඩා උසස් බව සිතා තමා අදක්ෂ හෝ නොවටිනා කෙනෙකු ලෙස හඳුනා ගැනීම.කැපී පෙනෙන ලක්ෂණ: තමා තුළ හැකියාවක් නොමැති බව, අවලස්සන බව හෝ අන් අයට වඩා වටිනාකමින් අඩු බව නිරන්තරයෙන් දැනීම.බෞද්ධ විග්‍රහයට අනුව, හීන මානය යනු තමා අනුන්ට වඩා පහත් යැයි ඇතිවන මානසික මට්ටමයි.හීනමානය - Inferiority - පුනරාගමනය - Punaragamanaya - The Returnඑනම් අන්‍යයන්ට වඩා තමා උසස් යැයි උපකල්පනය කරන අධිමානය, අන්‍යයන්ට වඩා තමා පහත් යැයි උපකල්පනය කරන හීනමානය සහ තමන් අන්‍යයන් හා සමාන යැයි උපකල්පනය කරන මිනුම වශයෙනි.පුනරාගමනයහීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා ...හීනමානය යනු කායිකව හෝ මානසිකව තමා අන් අයට වඩා අදක්ෂ නොවටිනා හො අ තමාට කිසිවක් කර ගැනීමට නොහැකියි හෝ තම පහත් කියා හදුනා ගැනීමයි

    උබැ ජීවිත කතාව ඔන්න .
    ------ Post added on May 1, 2026 at 9:53 AM

    මෝඩ නූගත් බයි පොන්නයෝ මම කොහෙවත් මම පහත් කියලා කියල තියෙනවද? මම අඩු තක්සේරු කරගෙන තියෙනවද? උබලගෙ අනිත් බයියන්ට අනුව මම උබලවනේ පහත් කරන්නෙ. එහෙම බැලුවොත්(උන් කියන විදියට) මට තියෙන්න ඕන අධිමානය. හීනමානය නෙවෙයි. තේරුණාද නූගත් බයියෝ? 🙈

    පොතක් අරගෙන ලියාගනින් ඕක. තොපි වගේ මෝඩ මූසල නූගත් බයියන්ට අලුත් පාඩම් 😂
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,156
    113
    රට ඉන්න උන්ට කලින් ලංකාවේ ඉන්න jepponta suicide කරගන්න තැනට වැඩ සිද්ධ වෙනවා වගේ. අන්තරේ බැහැලා වැඩ කරපු කෙනෙක් කියලා batchek කියලා තිබුණා
    අන්තරේ මමත් හිටියා, අන්තරේ ඔක්කොම JVP නෙවේ