ටියුෂන් කඩ බෝඩ් ගලවා දැමිය යුතයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,780
    113
    නගර පිටිං වසාගෙන ඇති ටියුෂන් කඩ බෝඩ් ගලවා දැමිය යුතයි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,750
    113
    Ai ban panthiya karana ekage loku photo ekak danne? Dan inna un panthiya karana ekage muna balalada ban panthi yanne?

    Panthiya karana eka kaluda sududa kiyalawath nodana yako api panthi giye
     
    • Like
    Reactions: zid2021

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,780
    113
    - දෘශ්‍ය දූෂණය
    නගරයක ඇති ස්වභාවික සුන්දරත්වය සහ ගෘහ නිර්මාණ ශිල්පීය වටිනාකම මෙම බෝඩ් මගින් සම්පූර්ණයෙන්ම වැසී යයි. පාරවල් දෙපස, විදුලි කණු සහ තාප්ප මත අවිධිමත් ලෙස අලවා ඇති පෝස්ටර් නිසා නගරයට අවලස්සන පෙනුමක් එක් වේ.

    - පොදු දේපළ විනාශ වීම
    බස් නැවතුම්පොළවල්, පාලම්, විදුලි කණු සහ රජයේ ගොඩනැගිලිවල තාප්ප මත බෝඩ් ඇලවීම සහ පෝස්ටර් ගැසීම නිසා එම දේපළවලට හානි සිදු වේ. මේවා ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී මතුපිට තීන්ත සහ බදාම ගැලවී යාම සාමාන්‍ය දෙයකි.

    - පාරිසරික බලපෑම
    බොහෝ ටියුෂන් බෝඩ් සෑදීමට පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග (Flex) භාවිතා කරයි. මේවා දිරාපත් නොවන නිසා පරිසරයට විශාල තර්ජනයක් වන අතර, වැසි කාලයට කාණු පද්ධති අවහිර වීමටද ප්‍රධාන හේතුවක් වේ.

    - මාර්ග අනතුරු අවදානම
    ප්‍රධාන හන්දිවල සහ වංගු සහිත ස්ථානවල විශාල ලෙස ප්‍රදර්ශනය කර ඇති ටියුෂන් බෝඩ් නිසා රියදුරන්ගේ අවධානය වෙනතකට යොමු වීමට හෝ මාර්ග සංඥා වැසී යාමට ඉඩ ඇත. මෙය මාර්ග අනතුරු ඉහළ යාමට බලපාන සාධකයකි.

    - සදාචාරාත්මක හා ශිල්පීය ගැටලු
    ඇතැම් පෝස්ටර්වල භාවිතා කරන වචන සහ ගුරුවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන ආකාරය නගරයක විනයගරුක බවට සහ අධ්‍යාපනයේ ගෞරවයට හානි පමුණුවන බව.

    etc.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මේක මෙහෙම දැම්මනම් පට්ට
    "ටියුෂන් කඩ බෝඩ් ගලවා දැමිය යුත්තේ ඇයි"
     
    • Like
    Reactions: harak_kata

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,855
    34,177
    113
    ඔය ටියුෂන් 100%ක්ම online කරන්න පුලුවන් කම තියෙද්දී ඇයි මේ තාමත් තෙල් පුච්චගෙන, ඇදුම් වලට වියදම් කරගෙන, බිම්කුලී ගෙවාගෙන චාටර් වෙන්නේ
     
    • Like
    • Haha
    Reactions: wpril5 and zid2021

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,646
    45,999
    113
    ri4jZ3E.gif
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    ඔය ටියුෂන් 100%ක්ම online කරන්න පුලුවන් කම තියෙද්දී ඇයි මේ තාමත් තෙල් පුච්චගෙන, ඇදුම් වලට වියදම් කරගෙන, බිම්කුලී ගෙවාගෙන චාටර් වෙන්නේ
    thats separate issue
    this is about bill boards
     

    albuz

    Active member
  • Aug 21, 2024
    106
    76
    28
    ඔය ටියුෂන් 100%ක්ම online කරන්න පුලුවන් කම තියෙද්දී ඇයි මේ තාමත් තෙල් පුච්චගෙන, ඇදුම් වලට වියදම් කරගෙන, බිම්කුලී ගෙවාගෙන චාටර් වෙන්නේ
    ethakota profit eka wadi .
    tax walin berenna lesi.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,849
    99,038
    113
    ඔය ටියුෂන් 100%ක්ම online කරන්න පුලුවන් කම තියෙද්දී ඇයි මේ තාමත් තෙල් පුච්චගෙන, ඇදුම් වලට වියදම් කරගෙන, බිම්කුලී ගෙවාගෙන චාටර් වෙන්නේ
    එහෙම කරන්න බෑ.
    lecturer, Student experience දෙකෙන්ම කියන්න තියෙන්නේ ඕක සමහර අයට පුළුවන් සමහර අයට බෑ.
    Specially al,ol ඒව නන් ගොඩක් අසාර්ථකයි online විතරක් කරාම.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,944
    23,835
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පෝස්ටර් කම්පේන් තමා සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕන.
    පෝස්ටර් ගහන් උන්ට නඩු දාන්නෙ නැතිව පෝස්ටරේ ඉන්න එකාට නඩු දාන්නඕන.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    නගර පිටිං වසාගෙන ඇති ටියුෂන් කඩ බෝඩ් ගලවා දැමිය යුතයි.
    ටියුෂන් ගුරුවරුන්ට රජයෙන් / ජනතා බදුමුදලින් මාසික පඩියක් සහ විශ්‍රාම වැටුපක් ගෙවිය යුතුයි, 😌👍