රටේ ආණ්ඩුකරවන ටියුෂන් කඩ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    පක්‍ෂ, විපක්‍ෂ වලට සම්බන්ධ රටේ ආණ්ඩුකරවන ටියුෂන් කඩ මේව රටේ නොයෙකුත් තැන් වල පිහිටා ඇත, මේවාගෙන් බහුතරය දේශපාලනය මුදල් සපයා දෙන අතර, විවිධ නගර තුල ශාකා මට්ටමින්ම අධ්‍යාපන ඒකාධිකාරයන් පිහිටවාගෙන ඇත. මොවුන් ප්‍රාදේශීය මට්ටමින්ද දේශපාලකයන් මෙහෙයවන අතර ඔවුන් ඔවුන්ගේ අනීතික අවශ්‍යතා උවත්, ඔවුන්ගේ මුදල් සැපයීම මත මෙසේ සම්බන්ධ දේශපාලකයින් ලවා සිදුකර ගැනීමට පොළඹවා ගෙන ඇත, ඇත්තෙන්ම මෙය අල්ලසක් ලෙසද පැවසීය හැක, මෙවැනි ටියුෂන් කඩ හා ඒවාට සම්බන්ධ දේශකයන් යැයි කියාගන්නා දේශපාලන බත්බැලයන් සම්බන්ධව මෙම රජය කුමන පියවරක් ගනු ඇතිද?