ඔන්න ඉතින් ඉරානෙට ට්‍රම්ප් විසින් ග්‍රවුන්ඩ් ටෲප්ස් දාන්න ඔන්න මෙන්න 💥🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    ඔන්න ඉතින් ට්‍රම්ප් ග්‍රවුන්ඩ් ටෲප්ස් දාන්න ඔන්න මෙන්නලු.

    ටොන් 230 ක යුරේනියම් ඉරානෙ භූගතව තියෙනව කියලලු පටන් ගන්න යන්නෙ.

    දන්නවනෙ ඉතින්, මේකෙන් සෑහෙන ඇමරිකන් භටයො මියයාමට නියමිතයි (ප්ලෑනෙ කොටසක්).

    ඊට පස්සෙ ඉතින් මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

    ට්‍රම්ප් ඉතින් ඊලගට නියුක් ගහන්න පුලුවන් වෙන්න හේතුව හදාගන්න යන්නෙ. 🍄🟫💥🔴
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,655
    6,758
    113
    Galaha
    ඉරානෙට තියෙන්නෙ උන්ගෙ උන්ටිකක් ඇමරිකාවේ සෙට් කරල සහරාන් කරා වගේ බෝම්බ පුපුරවන්න ඇමරිකාව ඇතුලෙ. රට ඇතුලෙ බෝම්බ පුපුරද්දි මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. :rolleyes:
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,647
    93
    London, United Kingdom
    දැන් ඉන්න ඇමරිකන් සොල්දාදුවෝ යුද්ධ කරන්න කැමති නෑ

    එකක් දැන් ඉන්න Generation එක වෙනස්,

    අනික කාලකන්ණි නාකියෙක්‌ දාගත්ත ගූ කේස් එකකට ජීවිතය බිලි දෙන්න උන් කැමති නෑ

    ඒ නිසා උන්ව කොච්චර බ්‍රේන් වොෂ් කරත් මොරාල් එන්නේ නෑ

    මොන ට්‍රේනින් තිබ්බත් ෆිට්නස් තිබ්බත් උන්ට ඔය කලාපේ ground battle එකකට ඔරොත්තු දෙන්න බෑ

    බුරුතු පිටින් මැරිල යයි දහස් ගානක්

    පව්!
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    දැන් ඉන්න ඇමරිකන් සොල්දාදුවෝ යුද්ධ කරන්න කැමති නෑ

    එකක් දැන් ඉන්න Generation එක වෙනස්,

    අනික කාලකන්ණි නාකියෙක්‌ දාගත්ත ගූ කේස් එකකට ජීවිතය බිලි දෙන්න උන් කැමති නෑ

    ඒ නිසා උන්ව කොච්චර බ්‍රේන් වොෂ් කරත් මොරාල් එන්නේ නෑ

    මොන ට්‍රේනින් තිබ්බත් ෆිට්නස් තිබ්බත් උන්ට ඔය කලාපේ ground battle එකකට ඔරොත්තු දෙන්න බෑ

    බුරුතු පිටින් මැරිල යයි දහස් ගානක්

    පව්!

    හමුදාවෙ එවුන් දන්නව කන්න වෙනව කියල, උන් හද්දම මෝඩයො නෙමෙයි නෙ.

    රජයේ අන නොතකා නොයා ඉන්න සෙබලුන්ට බෑ. ඒක නිසා ට්‍රම්ප් කිව්වම යන්නම වෙනව.

    මොරාල් එක නැති තරමට ට්‍රම්ප් ට වාසී. ට්‍රම්ප්ට මේකෙන් ඕනෙ සෙබලු ගොඩක් මැරෙන්න තමයි කියල මගෙ අදහස, මොකද උන් බහුතරයක් මැරුනොත් ඊලගට නියුක් ගහන්න හේතුවක් හැදෙනව.

    ඒක ට්‍රම්ප්ට ඉතා වාසී.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,294
    3,598
    113
    Maligawatta
    හමුදාවෙ එවුන් දන්නව කන්න වෙනව කියල, උන් හද්දම මෝඩයො නෙමෙයි නෙ.

    රජයේ අන නොතකා නොයා ඉන්න සෙබලුන්ට බෑ. ඒක නිසා ට්‍රම්ප් කිව්වම යන්නම වෙනව.

    මොරාල් එක නැති තරමට ට්‍රම්ප් ට වාසී. ට්‍රම්ප්ට මේකෙන් ඕනෙ සෙබලු ගොඩක් මැරෙන්න තමයි කියල මගෙ අදහස, මොකද උන් බහුතරයක් මැරුනොත් ඊලගට නියුක් ගහන්න හේතුවක් හැදෙනව.

    ඒක ට්‍රම්ප්ට ඉතා වාසී.
    ehema gehuwoth, Russia wa Ukraine walath gahai ?
    & Russia, China & North Korea prasiddhiye udav karai nuclear weapons hadhanna,

    Pakistan uth udav karanna ida thiyanawa, Pakistan neutral hitiyata, Muslim ratak widhihata US lata kemathi nehe

    Arabic countries witharai US lata puka dhenne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    34775590_1795384397195976_2792613574382452736_n.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,712
    1
    9,426
    113
    colombo
    ඉරානෙට තියෙන්නෙ උන්ගෙ උන්ටිකක් ඇමරිකාවේ සෙට් කරල සහරාන් කරා වගේ බෝම්බ පුපුරවන්න ඇමරිකාව ඇතුලෙ. රට ඇතුලෙ බෝම්බ පුපුරද්දි මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. :rolleyes:

    ඊබ්‍රහීම් නානා වගේ එකෙක් Democratic පක්ෂෙන් සෙට් කරගන්න වෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    පෙඩෝ පඛයට regime change එක හම්බෙයි 😂

    Amazon, NVidia වගේ කොම්පැනි වල ඩේටා සෙන්ට්ර්ස් අන්න මනන් යිකට හුකෝලා දැම්මොත් තව ඉක්මනට හම්බෙයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    පෙඩෝ පඛයට regime change එක හම්බෙයි 😂

    Amazon, NVidia වගේ කොම්පැනි වල ඩේටා සෙන්ට්ර්ස් අන්න මනන් යිකට හුකෝලා දැම්මොත් තව ඉක්මනට හම්බෙයි.

    මේ යන විදිහට ට්‍රම්ප් ට ඉතා වාසියි බන්. ඩොලර් උඩ යනව තව තවත්.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,020
    13,877
    113
    Americans are not ready to die on behalf of Israel !
    Iran regime change attempt may end in USA having their regime changed :dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    ඔන්න ඉතින් ට්‍රම්ප් ග්‍රවුන්ඩ් ටෲප්ස් දාන්න ඔන්න මෙන්නලු.

    ටොන් 230 ක යුරේනියම් ඉරානෙ භූගතව තියෙනව කියලලු පටන් ගන්න යන්නෙ.

    දන්නවනෙ ඉතින්, මේකෙන් සෑහෙන ඇමරිකන් භටයො මියයාමට නියමිතයි (ප්ලෑනෙ කොටසක්).

    ඊට පස්සෙ ඉතින් මොකද වෙන්නෙ කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

    ට්‍රම්ප් ඉතින් ඊලගට නියුක් ගහන්න පුලුවන් වෙන්න හේතුව හදාගන්න යන්නෙ. 🍄🟫💥🔴
    :rolleyes2: මාසයක් ගියා
    තාමත් ඔන්න මෙන්න ද ?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    :rolleyes2: මාසයක් ගියා
    තාමත් ඔන්න මෙන්න ද ?

    ඔන්න මෙන්න කියල මිසක්, දැම්ම කියල නෙමෙයි නෙ කිව්වෙ.
    ඔන්න මෙන්න තිබ්බ ඊට පස්සෙ ඉතින් මම දන්නෙ නෑ 💩

    දාන්න බෑ බන්, දැම්මත් කනව කෑමක් ඇප නැති වෙන්න. ඒත් ඒකත් ඉතින් ප්ලෑන් එකේ තිබ්බ කොටසක්.

    දැන් ඉතින් වෙන රටවල් සෙට් එකක් අල්ලන්න යන්නෙ.