අවසාන දුරකථන ඇමතුම් 10-15 බැලුවම ලොකු හොරු බේරෙන්න පොඩි මිනිහෙක් මරලා දාපු සීන් එකක් පෙන්නේ..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,339
    72,527
    113
    මාලඹේ
    IMG-3841.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,763
    10,826
    113
    35
    Spain
    මෙච්චර කෙටි කාලෙකින් මේ තරම් දූෂිත වුනු එකම ආණ්ඩුව මුන් නේද? හොරු ඇල්ලිල්ල කෙසේ වෙතත් දැන් මුන් මුන්ගේ හොරකම් වහන්න මිනී මරණ ගානට ඇවිත් කියන්නේ ඉතුරු අවුරුදු ටිකේ මොකක් කරාවිද කියන භය තියෙනවා. බලය වෙනුවෙන් ලක්ෂයක් වුනත් මරන්න පුළුවන් කියල මුන් කිව්වේ ජෝක් එකකට නම් නෙවෙයි.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,694
    1,210
    113
    Mars
    suicide kara ganna tharan guilty feeling ekak? anek eka suicide karagena thiyenneth amuthuma akarayatane. :confused:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,050
    20,258
    113
    Panadura
    ඔය විකෘතිකයෝ හය දෙනා මූට කොහොම පීඩනයක් දෙන්න ඇති ද
     
    • Sad
    Reactions: Amith0424

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ කෙනාගෙ දුව තාත්ත පිහියක් අරන් වත්ත පහලට යනව දැක්ක කියල කියනව නේ..

    ඉහල අයත් මේකට සම්බන්ධ නම් ඒ අයත් මාට්‍ටු කරන්නෙ නැතුව සියදිවි හානි කරගත්තෙ ඇයි කියන එකනම් ප්‍රශ්ණයක්.