ලොකු සල්ලියක් ඉක්මනින් හොයන ක්‍රම මෙන්න

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mechchara salli karayo inna lankawe maseta amaruwen 1-2lak hoyana ape passin ai IRD eka elawanne badu gewapan kiyala.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    පෑඩ් + බියුටි පැජන්ට් නම් පර්සනල් ඇටෑක් එකක්ද කොහෙද
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    mechchara salli karayo inna lankawe maseta amaruwen 1-2lak hoyana ape passin ai IRD eka elawanne badu gewapan kiyala.
    Kiyewwata owa real karanna itha amarui.. already contacts salli power okkoma thiyana 0.01% ekakata witharai owa karanna thiya try karannawath puluwan..
    Ehema hoyana unuth salli illegal nisa tax wenna eliyata pennanne na..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,873
    6,168
    113
    I would like to mention motivational speakers, those who hold seminars, sessions, and workshops to motivate people.

    ඔව් මේකත් හොද බිස්නස් එකක්. ලන්කාවෙ කීප දෙනෙක් කරල මිනිස්සු අන්දල හොදට සල්ලි ගරනව.

    උන් ලැට් එකට ගියත් පොසිටිව් වෙන්න වගේ කතා තමයි කරන්නෙ. මිනිස්සු ඇන්දෙනව. සල්ලි තමයි.
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    මුදල් විශුද්දි කරනය (මනී ලෝන්ඩරින්) karanna ideas thiyanawa kihipyakma. Eth salli ehema karaganna ona ekek set karaganna hoyaganna bene.