Anura itin goda dalama thama yanne 15 years minimum
උඹ මොළේ තියෙන කොල්ලෙක් නේ. අඩුම අවුරුදු 15කින් රට ගොඩ දාන්න (සංවර්ධිත රටක්?) නම් වසරකට තිබිය යුතු වර්ධන වේගය ගැන ගණන් හදල බලන්න.Anura itin goda dalama thama yanne 15 years minimum
Anura itin goda dalama thama yanne 15 years minimum
ව්‍යවස්ථාව ගැනවත් අදහසක් නැති උබලටනෙAnura itin goda dalama thama yanne 15 years minimum
checkersඋඹ මොළේ තියෙන කොල්ලෙක් නේ. අඩුම අවුරුදු 15කින් රට ගොඩ දාන්න (සංවර්ධිත රටක්?) නම් වසරකට තිබිය යුතු වර්ධන වේගය ගැන ගණන් හදල බලන්න.
ගැස් බය්යො හිරු නිව්ස් එකයි දෙරනයි බලල වෙනම ආතල් එකක ඉන්නෙ ආතල් කඩන්න එපාකොච්චර කල් ඉදියිද නම් දන් නෑ. හැබැයි තාම රටේ බහුතරයක් ඉන්නේ ආණ්ඩුව එක්ක කියලා නම් හිතෙනවා මිණිස්සු එක්ක කතා කලාම.
![]()
උබනම් උන්ගෙන් කැම්පෙන් කරන එකානෙ,සමහර උන් ඇත්තටම හිතන් ඉන්නව ආන්ඩුව වැටෙයි කියල හිරු බලල , පව් යකො මිනිස්සු
podi ekek unath dannawa ban, in 15 year we will be in the threshold more or less if anura and co runs the country during that timeඋඹ මොළේ තියෙන කොල්ලෙක් නේ. අඩුම අවුරුදු 15කින් රට ගොඩ දාන්න (සංවර්ධිත රටක්?) නම් වසරකට තිබිය යුතු වර්ධන වේගය ගැන ගණන් හදල බලන්න.
කොච්චර කල් ඉදියිද නම් දන් නෑ. හැබැයි තාම රටේ බහුතරයක් ඉන්නේ ආණ්ඩුව එක්ක කියලා නම් හිතෙනවා මිණිස්සු එක්ක කතා කලාම.
![]()

සජිත ඉන්නකන් නම් අනුර සහෝ හොල්ලනවා බොරු!



එත් ගන්න එකෙක් නෑ බංකවුරු මොන කතා කිව්වත් මේ ආණ් ඩුව වට්ටන්න බෑ සවෝදරවරුණි
උන්ම මේක වට්ට ගන්නවා