මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    2027 දි යම් දෙයක් වෙයි 8-)
    2026 නම් අනුර ස'ට ලේසි වෙන්නෙ නෑ. වටේ ඉන්න උන් දැන් වගේම තව තවත් හායි
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි,
    වැටි වැටී තව මාස 4 ක් යයි - උපරිමය මාස 10 යි.
    අනුර තම තනතුර රැකගන්න පාර්ලිමේන්තුව විසුරවල දානවා,
    නාමල් ප්‍රමුඛ පොදු සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා..
    නාමල් රාජපක්ෂ මෙරට ලාබාලතම
    අග්‍රාමාත්‍යවරයා විදියට දිවුරුම් දෙනවා
    අගමැති නාමල් කෙටි කාලයකින් ජනාධිපතිවරණය කැදවනවා
    ඉන්පසු ලබන විශිෂ්ට ජයග්‍රහණයෙන් මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වෙනවා
    බුදුදහම පෙරමුණේ තබමින් සියළු ජාතීන් සියළු ආගම් ආරක්ෂා කරනවා
    ඩිජිටල් කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා
    ශ්‍රී ලoකාව ආසියාවේ සoවර්ධිත රාජ්‍යයක් බවට පත්කරනවා..

    නිකමට හරි මෙහෙම හිතෙනවනම් බත් කන එක දැන්ම නවත්තපම්, මේ රටේ හරියට බත් ටිකක් කන්න නැති මොලේ තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා උන්ට ඔය කන බත් ටික දීලා උඹලා පුන්නක්කු කාපල්ලා, ඒ පිනෙන් ලබන ආත්මෙවත් මොලයක් එක්ක ඉපදෙයි 😚
    බයියෝ කවද්ද බත් කෑවේ
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    බලං ඉදපං
    ලබන සැරෙත් අපි මාලිමාවට
    ආපහු දිනන්නේ නැහැ බන්
    අන්තිමට පීක් එකේ තියපු චන්දෙත් අනුර ගමක් ගමක් ගානේ ගිහිල්ලත් අමාරුවෙන් 42%ද කොහෙද ගත්තේ :lol:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මේ ආණ්ඩුව උපරීම තව මාස 6 ක් දුවයි,
    වැටි වැටී තව මාස 4 ක් යයි - උපරිමය මාස 10 යි.
    අනුර තම තනතුර රැකගන්න පාර්ලිමේන්තුව විසුරවල දානවා,
    නාමල් ප්‍රමුඛ පොදු සන්ධානය විශිෂ්ට ජයක් ලබනවා..
    නාමල් රාජපක්ෂ මෙරට ලාබාලතම
    අග්‍රාමාත්‍යවරයා විදියට දිවුරුම් දෙනවා
    අගමැති නාමල් කෙටි කාලයකින් ජනාධිපතිවරණය කැදවනවා
    ඉන්පසු ලබන විශිෂ්ට ජයග්‍රහණයෙන් මෙරට විධායක ජනාධිපතිවරයා බවට පත්වෙනවා
    බුදුදහම පෙරමුණේ තබමින් සියළු ජාතීන් සියළු ආගම් ආරක්ෂා කරනවා
    ඩිජිටල් කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගනවා
    ශ්‍රී ලoකාව ආසියාවේ සoවර්ධිත රාජ්‍යයක් බවට පත්කරනවා..

    නිකමට හරි මෙහෙම හිතෙනවනම් බත් කන එක දැන්ම නවත්තපම්, මේ රටේ හරියට බත් ටිකක් කන්න නැති මොලේ තියෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා උන්ට ඔය කන බත් ටික දීලා උඹලා පුන්නක්කු කාපල්ලා, ඒ පිනෙන් ලබන ආත්මෙවත් මොලයක් එක්ක ඉපදෙයි 😚
    අඩෝ ඊට පස්සේ හරි මේකේ දේශපාලන පෝස්ට් අඩු වෙයි නම් පුදුම සහනයක් :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,190
    13,915
    113
    35
    Spain
    උඹ පවු, මහා ජෙප්පෝ හාන හෑම දැකල හිත හදාගන්න මේ වගේ ගොන් පොස්ට් දැම්ම කියල අපිට තේරෙනවා.
     
    • Like
    Reactions: Mr Bones

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    images

    Uba Ranil ta neda ?
    ------ Post added on Dec 13, 2025 at 8:53 PM
    Oi Me photo eka demme ei..dena ganna ahanne?
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    මහින්ද --> මෛත්‍රී --> ගෝඨා --> රනිල් --> අනුර.

    ඊට කලිං ඔහොම ප්‍රශ්න තිබ්බෙ නැහැ.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,911
    520
    113
    Sri Lanka
    නෑ-මොලේ දවස් 3කට වරක් හානව irj sir and mili sir online ඇවිල්ලා ගොඩ දානවා