තව අවු 10 අපේ ආණ්ඩුව හොල්ලන්න බෑ

dilann

Well-known member
  • Jul 6, 2018
    66,559
    164,923
    113
    එකමත් එක රටක
    Anura itin goda dalama thama yanne 15 years minimum
    8u2QUoP.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,800
    10,915
    113
    35
    Spain
    Anura itin goda dalama thama yanne 15 years minimum
    උඹ මොළේ තියෙන කොල්ලෙක් නේ. අඩුම අවුරුදු 15කින් රට ගොඩ දාන්න (සංවර්ධිත රටක්?) නම් වසරකට තිබිය යුතු වර්ධන වේගය ගැන ගණන් හදල බලන්න.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,532
    113
    සජිත ඉන්නකන් නම් අනුර සහෝ හොල්ලනවා බොරු!
     
    • Like
    Reactions: supun_sg

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,067
    1,749
    113
    කොච්චර කල් ඉදියිද නම් දන් නෑ. හැබැ‍යි තාම රටේ බහුතරයක් ඉන්නේ ආණ්ඩුව එක්ක කියලා නම් හිතෙනවා මිණිස්සු එක්ක කතා කලාම.

    Confused Bugs Bunny GIF by Looney Tunes
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    උඹ මොළේ තියෙන කොල්ලෙක් නේ. අඩුම අවුරුදු 15කින් රට ගොඩ දාන්න (සංවර්ධිත රටක්?) නම් වසරකට තිබිය යුතු වර්ධන වේගය ගැන ගණන් හදල බලන්න.
    checkers

    කොච්චර කල් ඉදියිද නම් දන් නෑ. හැබැ‍යි තාම රටේ බහුතරයක් ඉන්නේ ආණ්ඩුව එක්ක කියලා නම් හිතෙනවා මිණිස්සු එක්ක කතා කලාම.

    Confused Bugs Bunny GIF by Looney Tunes
    ගැස් බය්යො හිරු නිව්ස් එකයි දෙරනයි බලල වෙනම ආතල් එකක ඉන්නෙ ආතල් කඩන්න එපා :love2:
    ------ Post added on May 1, 2026 at 10:23 PM

    උබනම් උන්ගෙන් කැම්පෙන් කරන එකානෙ,සමහර උන් ඇත්තටම හිතන් ඉන්නව ආන්ඩුව වැටෙයි කියල හිරු බලල , පව් යකො මිනිස්සු
    ------ Post added on May 1, 2026 at 10:24 PM

    උඹ මොළේ තියෙන කොල්ලෙක් නේ. අඩුම අවුරුදු 15කින් රට ගොඩ දාන්න (සංවර්ධිත රටක්?) නම් වසරකට තිබිය යුතු වර්ධන වේගය ගැන ගණන් හදල බලන්න.
    podi ekek unath dannawa ban, in 15 year we will be in the threshold more or less if anura and co runs the country during that time
    ------ Post added on May 1, 2026 at 10:25 PM
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,532
    113
    කොච්චර කල් ඉදියිද නම් දන් නෑ. හැබැ‍යි තාම රටේ බහුතරයක් ඉන්නේ ආණ්ඩුව එක්ක කියලා නම් හිතෙනවා මිණිස්සු එක්ක කතා කලාම.

    Confused Bugs Bunny GIF by Looney Tunes

    ඔව් යකෝ.

    මම මේ ඊයේ පෙරේද අපේ අප්පචිගේ බයිසිකලේ insurance කරලා දුන්න.

    insurance එක 4n එකට එන නිසා කොටත් ප්‍රින්ට් එකක් අරන් දෙන්න කියල කමියුනිකේෂන් එකකට ගියා.

    ප්‍රින්ට් දාන ටිකට කමියුනිකේෂන් එකේ එකා කියපි,

    "ඔක්කොම 4න් එකට එන්න හදන එක නම් හොඳයි, හැබැයි වයස අයට තමයි ප්‍රශ්නේ. හැම දේම එක පාර ඩිජිටල් කරන්න හොඳ නෑ... දැක්කනේ මහ බැංකුවට වෙච්ච දේ... නේද? " කියල

    හම්මේ... තව පොඩ්ඩෙක් කඩේට අපු එකෙක් කමියුනිකේෂන් එකේ එකාට දෙකට නවල පුකේ හරිනව. :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,309
    113
    New Zealand
    කවුරු මොන කතා කිව්වත් මේ ආණ් ඩුව වට්ටන්න බෑ සවෝදරවරුණි
    උන්ම මේක වට්ට ගන්නවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    සජිත ඉන්නකන් නම් අනුර සහෝ හොල්ලනවා බොරු!
    :lol: :yes::yes::yes:

    කවුරු මොන කතා කිව්වත් මේ ආණ් ඩුව වට්ටන්න බෑ සවෝදරවරුණි
    උන්ම මේක වට්ට ගන්නවා
    එත් ගන්න එකෙක් නෑ බං
    මුන් Overconfidence ඉන්නෙත් ඒ නිසා තමයි 🤷‍♂️
    ------ Post added on May 2, 2026 at 1:57 PM