Gadget Girl ඔක්කොම පුච්ච්යි. සීන් එකෙන් අයින් වෙන්න වගේ යන්නේ.

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,715
    9,794
    113
    එකෙක්ගෑණියි, පොඩි එකයි අරන් ගිහින් ගෑණි ෆෝකස් කරලා වීඩියෝ දාල හම්බ කරනවා. තව කෙල්ලෙක් තනියම කැලේ ට්‍රැවල් කරනවා කියල සෙට් එකක් එක්ක ගිහින් ඒකි විතරක් කැමරාවට අරන් අන්දවනවා. මේකත් ඒවගේම සීන් එකක් වෙන්න ඇති. හරක් ඉන්න තැන තණකොළ බිස්නස් එක නැගල යනවා කියල ඔය ගෑනු හැම එකාම හොදට දන්නවා. :ROFLMAO:
    ඒකට Outdoor boys, පරණ උනත් තාමත් බලනවා.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    818
    446
    63
    epa nam pichchuwata kamak na.. eth plastic polyethene cello tape wage dewal gini thiyanne nathuwa
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,616
    2,733
    113
    colombo
    කිසිම ආඩම්බරයක් නැති කෙල්ලෙක් දැක්කමත් සිරියාවූයි.
    අනේ මන්දා මේකේ වුණ ට ඔක්කොම අවුල් නේ බං