බාල අපචාර කරාට අටමස්ථානාධිපති පල්ලේගම හේමරතනයට බනින උන් ඇතුලට වර...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,749
    30,762
    113
    ඉතුරු ටික වැඩක් නෑ. මේකට නීතිය ක්‍රියාත්මක කරන ආයතන දක්වපු ප්‍රතිචාරය මොකක්ද ?

    (ඒක හොයන්නැතුව බෞද්ධයොම එකාට එකා කා කොටා ගත්තා කියලා වැඩක් නෑ)
    නීති ක්‍රියාත්මක කරන ආයතන ගැන නෙවෙයි මම මෙතන කියලා තියෙන්නෙ මෝඩ සිංගලු ශ්‍රද්ධාවෙන් අන්ධවෙලා කරන වැඩ ගැන
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,568
    5,433
    113
    Atamastanayata, Sil Manikenik Ta Dawa Lamaith Innawa. Kidenekta Dawa Lamai Innawada Danne Ne Thawa Habai.
    Okun Business Karayo
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,120
    1,749
    113
    ඇයි ඒ වගේ ප්‍රයෝගික සත්‍ය ගැන බණ ක් කියන්නේ නැතුව කොහෙවත් නැති ෆැන්ටසි ගැන බණ කිය කියා යන්නේ??

    සත්‍ය ගැන තමයි බනේ තියෙන්න. ඒකනේ අහන්න කියලා කිව්වේ.

    සමහර මිනිස්සු ගහගන්නවා, මරාගන්නවා, දූෂණය කරනවා, හොරකම් කරනවා.. ඕවා හැමදාම ඔහොම තමයි. ඕවා පස්සේ එල්ලිලා ගිහින් ඵලක් ඇති දෙයක් අපිට ලැබෙන්නේ නැහැ.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    656
    965
    93
    ඉතිං ඹල්ලො, අර බල්ලගේ පොටො ප්‍රින්ට් කරලා එවා ෆරේම් කර කර ඉන්නවට වඩා ලේසි නැද්ද පාං තිර අඹරන එක.

    ඕයි
    පාන්තිර විකුනල ගොඩ යන්න පුලුවන්ද , අනික ලාබ ති‍යෙන්න පාන් තිර පැකට් 10000ක් වත් දවසට සේල් ඕන
    ඕක කරන්න බෑනෙ

    බලු පොටො 100ක් එක දවසෙ, මොකෙක් හරි දාල වික්ක නන්, පොටො එක 200 ගානෙ
    සරලයි, පහසුයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,266
    164,441
    113
    එකමත් එක රටක
    සත්‍ය ගැන තමයි බනේ තියෙන්න. ඒකනේ අහන්න කියලා කිව්වේ.

    සමහර මිනිස්සු ගහගන්නවා, මරාගන්නවා, දූෂණය කරනවා, හොරකම් කරනවා.. ඕවා හැමදාම ඔහොම තමයි. ඕවා පස්සේ එල්ලිලා ගිහින් ලැබෙන දෙයක් නැහැ.
    සත්‍ය තමයි සිවුරු පෙරවගෙන සෝවාන් වෙන ප්‍රමාණය = 0 යි .
    සිවුරු පෙරවාගෙන ළමා අපචාර කරන පිරිස ඉතා ඉහලයි .

    ඒ සත්‍ය ගැන එකෙක් තමන්ගේ ශාසනයට මුවා වෙලා මේ කරන දේවල ගැන කියන එක බණක් පෙන්නපන් බලන්න .
    කොහේ හරි තියන ෆැන්ටසි විකාර තමයි ඕකුන් කියන්නේ . මහපොලොව් වෙන ඇත්ත ක් ගැන මුලින් කතා කරන්න කියපන් කෝ .
    පන්සල් වල ළමා අපචාර වෙන්ව , පොඩි හාමුදුරුවෝ ටිකේ පුපවල් පලනවා , බණ කියන්න දාස් ගණන් සල්ලි අරගෙන බිස්නස් කරනවා . . උබල මේ හැමදේම රුප , වේදනා ගගා මොකද්ද ෆැන්ටසියක් කියනව :lol:

    පොඩි එකෙක් දුෂණය කරන එකේ තියෙන්නෙත් රූප වේදනා විතරයි ද ??
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,313
    113
    නීති ක්‍රියාත්මක කරන ආයතන ගැන නෙවෙයි මම මෙතන කියලා තියෙන්නෙ මෝඩ සිංගලු ශ්‍රද්ධාවෙන් අන්ධවෙලා කරන වැඩ ගැන
    ඔන්න ඕකම තමයි මෝඩ සිංහලුන්ගෙ ගතිය.
    කෙනෙක් වැරැද්දක් කරපුවාම "ඒ කෙනාට" විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නැතුව තමන්ගෙ ජාතියට/ ආගමට බැන බැන කාලෙ කනවා.

    ඕයි
    පාන්තිර විකුනල ගොඩ යන්න පුලුවන්ද , අනික ලාබ ති‍යෙන්න පාන් තිර පැකට් 10000ක් වත් දවසට සේල් ඕන
    ඕක කරන්න බෑනෙ

    බලු පොටො 100ක් එක දවසෙ, මොකෙක් හරි දාල වික්ක නන්, පොටො එක 200 ගානෙ
    සරලයි, පහසුයි
    ඕයි තමුසෙ මුලින් කිව්වෙ එක්කෙනෙක්ගෙන් රුපියලක් ලාභ ගන්න විදිහක් ගැනනෙ.
    ප.ලි- පොටෝ විකුණන්න ඕනෙ නම් ඉරිදාට පල්ලිය ඉස්සරහට ගිහින් ජේසුතුමාගෙ/මරියතුමියගෙ පින්තූර විකුණහංකො. හොඳ profit.
    ------ Post added on May 2, 2026 at 5:56 PM
     
    • Sad
    Reactions: PK Amaris

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,120
    1,749
    113
    සත්‍ය තමයි සිවුරු පෙරවගෙන සෝවාන් වෙන ප්‍රමාණය = 0 යි .
    සිවුරු පෙරවාගෙන ළමා අපචාර කරන පිරිස ඉතා ඉහලයි .

    ඒ සත්‍ය ගැන එකෙක් තමන්ගේ ශාසනයට මුවා වෙලා මේ කරන දේවල ගැන කියන එක බණක් පෙන්නපන් බලන්න .
    කොහේ හරි තියන ෆැන්ටසි විකාර තමයි ඕකුන් කියන්නේ . මහපොලොව් වෙන ඇත්ත ක් ගැන මුලින් කතා කරන්න කියපන් කෝ .
    පන්සල් වල ළමා අපචාර වෙන්ව , පොඩි හාමුදුරුවෝ ටිකේ පුපවල් පලනවා , බණ කියන්න දාස් ගණන් සල්ලි අරගෙන බිස්නස් කරනවා . . උබල මේ හැමදේම රුප , වේදනා ගගා මොකද්ද ෆැන්ටසියක් කියනව

    පොඩි එකෙක් දුෂණය කරන එකේ තියෙන්නෙත් රූප වේදනා විතරයි ද ??

    එලියේ ප්‍රශ්නේ විසදන්න නෙමෙයි ධහම තියෙන්නේ, තමන් ඉන්න ප්‍රශ්නෙන් බේරෙන්න.

    කලින් කිව්වා වගේ, සත්‍ය කියලා assumptions ටිකක් තියන්, අනිත් ඒවා ඒකට සාපේක්ෂව fantasy කියලා වැඩක් නෑ. Fantasy එකත් මොකක්ද කියලා මුලින් බලලා ඉන්න. සමහර විට හිතන් ඉන්න එක නෙමෙයි වෙන්න පුලුවන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643
    113
    සත්‍ය තමයි සිවුරු පෙරවගෙන සෝවාන් වෙන ප්‍රමාණය = 0 යි .
    සිවුරු පෙරවාගෙන ළමා අපචාර කරන පිරිස ඉතා ඉහලයි .

    ඒ සත්‍ය ගැන එකෙක් තමන්ගේ ශාසනයට මුවා වෙලා මේ කරන දේවල ගැන කියන එක බණක් පෙන්නපන් බලන්න .
    කොහේ හරි තියන ෆැන්ටසි විකාර තමයි ඕකුන් කියන්නේ . මහපොලොව් වෙන ඇත්ත ක් ගැන මුලින් කතා කරන්න කියපන් කෝ .
    පන්සල් වල ළමා අපචාර වෙන්ව , පොඩි හාමුදුරුවෝ ටිකේ පුපවල් පලනවා , බණ කියන්න දාස් ගණන් සල්ලි අරගෙන බිස්නස් කරනවා . . උබල මේ හැමදේම රුප , වේදනා ගගා මොකද්ද ෆැන්ටසියක් කියනව :lol:

    පොඩි එකෙක් දුෂණය කරන එකේ තියෙන්නෙත් රූප වේදනා විතරයි ද ??
    Missed this 🤣
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    656
    965
    93
    සත්‍ය ගැන තමයි බනේ තියෙන්න. ඒකනේ අහන්න කියලා කිව්වේ.

    සමහර මිනිස්සු ගහගන්නවා, මරාගන්නවා, දූෂණය කරනවා, හොරකම් කරනවා.. ඕවා හැමදාම ඔහොම තමයි. ඕවා පස්සේ එල්ලිලා ගිහින් ඵලක් ඇති දෙයක් අපිට ලැබෙන්නේ නැහැ.
    අපරාද නඩු පනත වැඩක් නැහැනෙ එහෙනන්
    ඔන්න ඕකම තමයි මෝඩ සිංහලුන්ගෙ ගතිය.
    කෙනෙක් වැරැද්දක් කරපුවාම "ඒ කෙනාට" විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නැතුව තමන්ගෙ ජාතියට/ ආගමට බැන බැන කාලෙ කනවා.

    ඕයි තමුසෙ මුලින් කිව්වෙ එක්කෙනෙක්ගෙන් රුපියලක් ලාභ ගන්න විදිහක් ගැනනෙ
    ------ Post added on May 2, 2026 at 5:56 PM
    හරි ඉතින්
    මන් කියන්නෙ ලොකුවට මහන්සි නොවී, දවසෙ කලෙක්ශන් එක , ටිකක් ලොකුවට ගන්න විදියක්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,120
    1,749
    113
    අපරාද නඩු පනත වැඩක් නැහැනෙ එහෙනන්

    නඩු පනත වැඩක් නැති වෙන්නේ කොහෙමද? consequences වලට බයේ ගොඩක් අය අපරාද නොකර ඉන්නවා.

    මන් කිව්වේ දෙයක් වුනාට පස්සේ, ඒකට අදාළ නීතිය ක්‍රියාත්මක වුනාට පස්සේ, ඒක පස්සේ ගිහින් *අපිට* ලැබෙන ඵලයක් නැහැ කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,266
    164,441
    113
    එකමත් එක රටක
    එලියේ ප්‍රශ්නේ විසදන්න නෙමෙයි ධහම තියෙන්නේ, තමන් ඉන්න ප්‍රශ්නෙන් බේරෙන්න.
    එළියේ කොහෙද යකෝ ??
    මේ ශාසනයට මුවා වෙලා , සිවුරට මුවාවෙලා ඇතුලේ කරන වැඩ .
    එක පැත්තකින් දහමේ කියවනවා සංගයා ගේ ප්‍රශ්න වල ට ගිහියන්ට ඇත දාන්න එපා , විපාක දෙනවා , වගේ බයිලා .
    අනිත් පැත්තෙන් සිවුරක් ඇදන් පොඩි උන් rape කරල සියල්ල රූප , වේදනා කියලා බණ කියනව . .
    අනේ යකෝ .

    පොඩි එකෙක් rape කරන එකත් assumption මත කරපු ෆැන්ටසියක් කියලා ද උබ කියන්නේ දැන් ??
    උබ මොකක් ඇහුවත් අහනව නේ කෝ කොහෙද මම කියල කෙනෙක් ඉන්නේ , කොහෙද අරක තිබ්බේ මේක තිබ්බේ වගේ .
    දැන් මේ වගේ එකක් උබ කියන්නෙත් ඒ විදියට ද ?
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    656
    965
    93
    නඩු පනත වැඩක් නැති වෙන්නේ කොහෙමද? consequences වලට බයේ ගොඩක් අය අපරාද නොකර ඉන්නවා.

    මන් කිව්වේ දෙයක් වුනාට පස්සේ, ඒකට අදාළ නීතිය ක්‍රියාත්මක වුනාට පස්සේ, ඒක පස්සේ ගිහින් *අපිට* ලැබෙන ඵලයක් නැහැ කියලා.

    වෙලා නැනෙ තාම
    එක වෙන කන පුරවැසි යුතුකම ඉටු කරන්න ඔන
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,120
    1,749
    113
    එළියේ කොහෙද යකෝ ??
    මේ ශාසනයට මුවා වෙලා , සිවුරට මුවාවෙලා ඇතුලේ කරන වැඩ .
    එක පැත්තකින් දහමේ කියවනවා සංගයා ගේ ප්‍රශ්න වල ට ගිහියන්ට ඇත දාන්න එපා , විපාක දෙනවා , වගේ බයිලා .
    අනිත් පැත්තෙන් සිවුරක් ඇදන් පොඩි උන් rape කරල සියල්ල රූප , වේදනා කියලා බණ කියනව . .
    අනේ යකෝ .

    රටක නීතිය හැමෝටම පොදුයිනේ. සංගයාගේ ප්‍රශ්න වලට, කෙනෙක් කිව්වොත් ගිහියන්ට අත දාන්න එපා කියලා, එයා කියන එකට තියෙන වටිනාකම මොකක්ද? මිනිස්සු එක එක දේවල් කියනවා කොහොමත්. ප්‍රශ්නයක් වුනහම නීතිය ක්‍රියාත්මක කරන්න තමයි Law enforcement තියෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,266
    164,441
    113
    එකමත් එක රටක
    රටක නීතිය හැමෝටම පොදුයිනේ. සංගයාගේ ප්‍රශ්න වලට, කෙනෙක් කිව්වොත් ගිහියන්ට අත දාන්න එපා කියලා, එයා කියන එකට තියෙන වටිනාකම මොකක්ද? මිනිස්සු එක එක දේවල් කියනවා කොහොමටත්. ප්‍රශ්නයක් වුනහම නීතිය ක්‍රියාත්මක කරන්න තමයි Law enforcement තියෙන්නේ.
    ආගමෙන් ලිංගිකත්වය ට සිමා දාල නිසා නේ යකෝ මේ පොඩි උන් ගොදුරු වෙන්නේ .
    උබට තේරෙන්නේ නැද්ද පරශ්නේ තියන්නේ ස්වාහාවධර්මයට පිටින් ගිහින් හදාගෙන තියන ආගම් කියන ෆැන්ටසි නිසා ඕව වෙන්නේ කියලා ???
    මිනිස්සු උපදින්නේ කන්න , බොන්න , හුස්ම ගන්න , වර්ගයා බෝ කරන්න ..
    ඒ ස්වබාවික දේවල් වලට ෆැන්ටසි බලාපොරොත්තු වෙනුවෙන් සිමා දාල , අන්තිමටම ඒ සීමා cross කරන්න තමන්ට අල්ලගන්න පුලුවන් දුබලම පොඩි උන්ව මුන් පාවිච්චි කරනවා කියලා උබට තේරෙන්නේ නැද්ද ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,120
    1,749
    113
    ආගමෙන් ලිංගිකත්වය ට සිමා දාල නිසා නේ යකෝ මේ පොඩි උන් ගොදුරු වෙන්නේ .
    උබට තේරෙන්නේ නැද්ද පරශ්නේ තියන්නේ ස්වාහාවධර්මයට පිටින් ගිහින් හදාගෙන තියන ආගම් කියන ෆැන්ටසි නිසා ඕව වෙන්නේ කියලා ???
    මිනිස්සු උපදින්නේ කන්න , බොන්න , හුස්ම ගන්න , වර්ගයා බෝ කරන්න ..
    ඒ ස්වබාවික දේවල් වලට ෆැන්ටසි බලාපොරොත්තු වෙනුවෙන් සිමා දාල , අන්තිමටම ඒ සීමා cross කරන්න තමන්ට අල්ලගන්න පුලුවන් දුබලම පොඩි උන්ව මුන් පාවිච්චි කරනවා කියලා උබට තේරෙන්නේ නැද්ද ?

    සීමා දාලා නැහැ කාටවත්. නිවන් දකින්න *ඕනේ අයට* *කැමතිනම්* තමන්ගේ කැමැත්තෙන් මහණ වෙලා, අදාල සීලය රකින්න පුලුවන්. ගිහි ජීවිතේ ඉදන් වුනත් කැමති සීලයක් රකින්න පුලුවන්.

    ඇත්ත ස්වභාවය තමයි කොහොමත් ධර්මය කියන්නේ.

    මිනිස්සු උපදිනවා කියලා දැනගත්තෙත්, කනවා, බොනවා, හුස්ම.. ඔක්කොම දැනගත්තේ ඉපදුනාට පස්සේ අහලා, දැකලා, ඇහිලානේ.. එතනින් හදපු කතන්දර විතරයි "අරක මෙහෙම වෙනවා.." කියන්නේ. සසරම තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,266
    164,441
    113
    එකමත් එක රටක
    සීමා දාලා නැහැ කාටවත්. නිවන් දකින්න *ඕනේ අයට* *කැමතිනම්* තමන්ගේ කැමැත්තෙන් මහණ වෙලා, අදාල සීලය රකින්න පුලුවන්. ගිහි ජීවිතේ ඉදන් වුනත් කැමති සීලයක් රකින්න පුලුවන්.
    සිමා දාල නැත්නම් මොකටද ගිහි සිල් රකින්න ඕන ??
    විනය නීති , දඩුවම් තියෙන්නේ ??
    ඒවාට තමයි සීමා කියන්නේ

    ඇත්ත ස්වාභාවධාරාමය කොහෙද යකෝ මිනිස්සු උකන්නේ නැතුව ඉන්නේ ?
    බ්‍රහ්මචාරී කියන්නේ විකුර්තියක්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,120
    1,749
    113
    ඇත්ත ස්වාභාවධාරාමය කොහෙද යකෝ මිනිස්සු උකන්නේ නැතුව ඉන්නේ ?
    බ්‍රහ්මචාරී කියන්නේ විකුර්තියක්

    එහෙම කියන්න පුලුවන්, කර්ම, කර්මඵල විශ්වාස නැති, ඉබේ ඉපදිලා, මැරිලා ගියාට පස්සේ ඔක්කොම ඉවරයි කියලා හිතන් ඉන්න perspective එකකින්.
    ඇත්තටම එහෙම වෙනවද කියලා තමන්ම තමයි හොයලා බලන්න ඕනේ.

    සිමා දාල නැත්නම් මොකටද ගිහි සිල් රකින්න ඕන ??
    විනය නීති , දඩුවම් තියෙන්නේ ??
    ඒවාට තමයි සීමා කියන්නේ

    කර්ම, කර්මඵල විශ්වාස කරන අයටයි, නිවන් දකින්න ඕනේ අයටයි ඒවා පනවලා තියෙන්නේ. ඒකත් *කැමතිනම්*
     
    • Like
    Reactions: Little Hulk