මෙය ගේ හදන්න විකුණුපු ඉඩම් ටික විස්තර දෙනවා කිව්වා නේ කෝ දුන්නද ? සීන් ඒක එහෙමම යට දැම්මා නේ.
J jjpala Well-known member Oct 22, 2014 2,372 2,469 113 colombo May 2, 2026 #1 මෙය ගේ හදන්න විකුණුපු ඉඩම් ටික විස්තර දෙනවා කිව්වා නේ කෝ දුන්නද ? සීන් ඒක එහෙමම යට දැම්මා නේ. Reactions: cstasy, eksudda and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 5,873 11,070 113 35 Spain May 2, 2026 #2 අල්ලස් හෝ දූෂණ කොමිසමේ බොසා ගිහින් තියෙනවා උගේ අඹ වත්තට. එකෙන් යටගැහුනා සිද්දිය. ඌත් පන්නපු දවසක තමයි ඕක ගැන හරි හමන් විමර්ශනයක් කරන්න වෙන්නෙ Reactions: eksudda and reddit
අල්ලස් හෝ දූෂණ කොමිසමේ බොසා ගිහින් තියෙනවා උගේ අඹ වත්තට. එකෙන් යටගැහුනා සිද්දිය. ඌත් පන්නපු දවසක තමයි ඕක ගැන හරි හමන් විමර්ශනයක් කරන්න වෙන්නෙ
tharakaf Well-known member Oct 19, 2020 35,669 73,029 113 May 2, 2026 #3 jjpala said: මෙය ගේ හදන්න විකුණුපු ඉඩම් ටික විස්තර දෙනවා කිව්වා නේ කෝ දුන්නද ? සීන් ඒක එහෙමම යට දැම්මා නේ. Click to expand... Inigo Montoya said: අල්ලස් හෝ දූෂණ කොමිසමේ බොසා ගිහින් තියෙනවා උගේ අඹ වත්තට. එකෙන් යටගැහුනා සිද්දිය. ඌත් පන්නපු දවසක තමයි ඕක ගැන හරි හමන් විමර්ශනයක් කරන්න වෙන්නෙ Click to expand... "අපිව විශ්වාස කරන්න, එපමනයි" - AKD Reactions: Inigo Montoya
jjpala said: මෙය ගේ හදන්න විකුණුපු ඉඩම් ටික විස්තර දෙනවා කිව්වා නේ කෝ දුන්නද ? සීන් ඒක එහෙමම යට දැම්මා නේ. Click to expand... Inigo Montoya said: අල්ලස් හෝ දූෂණ කොමිසමේ බොසා ගිහින් තියෙනවා උගේ අඹ වත්තට. එකෙන් යටගැහුනා සිද්දිය. ඌත් පන්නපු දවසක තමයි ඕක ගැන හරි හමන් විමර්ශනයක් කරන්න වෙන්නෙ Click to expand... "අපිව විශ්වාස කරන්න, එපමනයි" - AKD
2osama Well-known member Oct 25, 2010 81,369 72,563 113 මාලඹේ May 2, 2026 #4 සාදුකින් පෙලෙන එවුන් නැගිටින කොට සහොදරවරු බිලියන පතියො වෙලා Reactions: Inigo Montoya and cstasy