තිස්ස කුමාරයා, දුටුගැමුණු අතින් යුද්ධේ පැරදිලා පලා යන්නේ බුත්තල දෙමටමල් විහාරෙට...
ගිහින් කුටියක් ඇතුලේ ඇඳ යට හැංගෙනවා..කුටියේ හිටපු ස්වාමින් වහන්සේ ඇඳ උඩ සිවුරක් අතුරනවා..
දුටුගැමුණු රජතුමා ආවා කුටියට... ස්වාමින්වහන්සේගෙන් ඇහුවා "ස්වාමිනි කෝ තිස්සයා" කියලා..
"ඇඳ උඩ නෑ" කිව්වා..
දුටුගැමුණු කුමාරයා දැනගත්තා එහෙනං තිස්සයා ඉන්නේ ඇඳ යට කියලා...සංඝයා ඉදිරියේ අනතුරක් කරන්න බැරි නිසා...උබ කොයි වෙලාවක හරි එලියට එයිනේ කියලා...පන්සල වටේ රැකවල් දැම්මා..
සංඝරත්නය දැන ගත්තා තිස්සට කීයටවත් එලියට යන්න බැ කියලා.. උන් වහන්සේලා තිස්සව ඇඳ උඩ තියලා සිවුරකින් වැහුවා...හතර නමක් එකතු වෙලා ඇඳ උස්සගෙන එලියට අරන් ගියා..
දුටුගැමුණු කුමාරයා දන්නවා මේ අරන් යන්නේ තිස්සයා කියලා.. සංඝයාගේ කර උඩ මර භයේ ඉන්න තිස්සට ඇහෙන්න කුමාරයා කියපු කතාවක් තමයි ඔය තියෙන්නේ...
"""තිස්ස, උබ හැමදාම සංඝයා කරපු මේ උපකාරය මතක තියා ගනින්...හැමදාම සංඝයාගේ ගුණ සිහි කරපං.."""
තිස්ස ඒ වචනේ ඒ විදියටම රැක්කා.. ඒ නිසාම නමත් වැටුනා සද්ධාතීස්ස කියලා..දාසයෙක් වගේ සංඝයාට උපස්ථාන කලා..
එදත් රට,ජාතිය වෙනුවෙන් මහා සංඝයා පෙරට ආවා...අදත් ඒක එහෙමම තමයි..
මේ ගංවතුර නාය යෑම් වෙලාවේ මහා සංඝයා තමයි මුල්තැන ගත්තේ..අවතැන් වෙච්ච මිනිස්සු නතර වුනේ පන්සල් වල...පන්සලේ දානේ බඩු ටිකෙන් ඒ අයට කන්න ටික හදලා දුන්නා..
හැම පන්සලකම වගේ කෑම පාර්සල් හැදුනා...
දළදා මාලිගාව මුලු නුවරටම කන්න දුන්නා..
අපේ නෙල්ලිගල හාමුදුරුවෝ..
ගඟසිරිපුර හාමුදුරුවෝ..
සේරුවාවිල විහාරාධිපති අපේ සුබෝධි හාමුදුරුවෝ..
ලංකාවේ සියලු මහාමෙව්නා අසපු සංචිත...
මේ හැමතැනකින්ම පුලුවන් හැමවිදියකින්ම අපේ මිනිස්සුන්ට උදව් කලා..තාමත් උදව් කරනවා..
අපේ මිනිස්සුන්ට නං ඕවා ඉක්මනට අමතක වේවී..
ආයෙත් කහ රෙදිකඩ කියලා බනින්න පටන් ගනිවී..කඳු උඩ පන්සල් හදන බිස්නස් කාරයෝ කියලා බනිවී..
හැබැයි උන් වහන්සේලාගේ උපකාරනං නතර නොවේවි...බුද්ධ සාසනය යම්තාක් පවතීද, ඒතාක් අපේ සඝරත්නය මිනිස්සු වෙනුවෙන් පෙරට එවී..
ඒ නිසා සත්පුරුෂ මිනිසුනේ...
උබලා හැමදාම කුළදේවතාවුන්වහන්සේලාගේ ගුණ සිහිකරව්...

උපුටාගැනීම :- Facebook එකේ Rangana Ruwanpura
නිකං බලන්න මේවා දැම්මෙ
https://www.facebook.com/watch/?ref=embed_video&v=1507970643800332
(ආපදාව අතරතුරදී)

Last edited: