ජයනි අක්කගෙ liquor review චැනල් එක...🍸🍾🍺🥃🥃🥃

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,629
    5,164
    113
    ඒක වෙනම වයිබ් එකක්

    ඒත් දිගටම බලන්න නං හිතෙන්නේ නෑ
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,164
    113
    කලින් ඔහොම චැනල් කරපු එකෙක්ට නඩු දානවා කියලා චැනල් එක නතර කලා නේද
    Liquid show by Anuradha da?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,634
    45,966
    113
    අාපෝ දැන් ඉතිං ඕකත් රැල්ලට යයි..🥴

    හොඳා හොඳා..පිරිමි විතරක් නෙමෙයි ගෑණුත් මැරෙන්න ඵපැයි බීලා..ඵතකොට තමයි බැලන්ස් වෙන්නේ..👌

    ඊට පස්සේ වැක්සීන් ඵක නිසා මළා කියයි..😂
     

    Positive1

    Active member
  • Mar 24, 2026
    140
    227
    43
    උගෙ එකයි ඊට පස්සේ තව එකකුයි දෙකම, පස්සේ එකා තමා කිව්වේ මේක නිසා වහන්නේ කියලා
    oya kianne kannai bonnai channel eka karana tharidu. uta case ekak awa channel eka patan gatta mul kale eth eka passe shape kara gatta.

     
    • Like
    Reactions: Inigo Montoya