කොයි නානාත් නාන්නේ ඇයි....

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,036
    1,695
    113
    උපුටා ගැනීම ට්‍රාන්සිල්වේනියා බ්ලොග් එකෙන්.

    https://transyl2014.blogspot.com/2026/04/blog-post_23.html

    ඉස්ලාම් ආගම අදහන්නන් ගේ තිබෙන බරපතලම දුර්වලත්වය තමයි අන්තවාදීන් හෙලා නොදැකීම. ඉතා යහ ගුණවත් ලෙස ආගම අදහමින් ජීවත් වන මුසල්මානුවන් මම දන්නවා. සිංහල බෞද්ධයන් අතර මම කිසිම බෝධිසත්ව ගති තියන පුද්ගලයෙකු දැක්කේ නෑ. බෝධිසත්ව ගුණ තිබෙන මිනිසෙකු ලෙස මම දැක්කේ එක් කාලයක් මගේ අසල්වැසියා වූ මුස්ලිම් භක්තික ශබ්‍රි ගුලාම් හුසේන්.

    ඉස්ලාම් ආගම අදහන්නන් වර්ග දෙකක් ඉන්නවා. එක් වර්ගයක් ඉතා යහපත් බිස්නස් වලදී වත් හොර බොරු නොකරන පුද්ගලික ජීවිතේ යහපත් මිනිස්සු. අනෙක් වර්ගය කෆීර්ලා මරාගෙන ස්වර්ගෙට යන්න ට්‍රයි එක දෙන සහරාන්ලා වගේ ඩයල්. නමුත් යහපත් මුසල්මානුවෝ එලිපිට ප්‍රසිද්ධියේ කවදාවත් සහරාන්ලාව විවේචනය කරන්නේ නෑ නිහඞව ඉන්නවා. ඤාණසාරලා ගේ බෞද්ධ අන්තවාදය හිස ඔසවන විට මොඩරේට් බෞද්ධයෝ ප්‍රසිද්ධියේ ඤාණසාරලා ගේ ක්‍රියා කලාපය විවේචනය කලා. මම පුද්ගලිකව ඤාණසාරවාදය විවේචනය කලා උපහාස කවි පවා ලිව්වා.

    බටහිර ලෝකයේ ජීවත් වන යහපත් මුසල්මානුවෝ බොහෝ ගනනක් මම දන්නවා. නමුත් ඔවුන් කවදාවත් තමන් ගේ අන්තවාදී එවුන් කරන ක්‍රියා විවේචනය කරන්නේ නෑ. ප්‍රසිද්ධ මාර්ග වහගෙන යාඥා කිරීම , බටහිර ක්‍රිස්තියානි රාජ්‍ය වල ෂරියා ඉල්ලා බල කිරීම , බෝම්බ පුපුරවා ගැනීම යනාදී දේවල් වලට විරුද්ධව කවදාවත් කතා කරන්නේ නෑ. ඔවුන් නිහඞතාවය රකිනවා. ඒකෙන් වෙන්නේ ඉස්ලාම් ආගම වෙනත් ජාතීන් සහ වෙනත් ආගමිකයන් අතර පජාත වීම. යහපත් මුසල්මානුවටත් අන්තවාදීන්ට බෙදන හැන්දෙන් බෙදීම. යහපත් මුසල්මානුවෙක් නැගිටලා කියන්නේ නෑ යකෝ අපි ආවේ සිරියාවෙන් සෝමාලියාවෙන් යේමනයෙන් ඇෆ්ගනිස්තානයෙන් , අපි ජීවත් වූ රටවල් කක්කා ගොඩවල්. ජීවිතේ බේරගෙන අපි මේ බටහිර රටවල් වලට ආවා. උන් අපිට දොරවල් ඇරියා. සෞදි අරාබිය වගේ ධනවත් මුස්ලිම් රටවල් අපිට දොරක්වත් ඇරියේ නෑ. මේ රට වලට ඇවිත් උන්ට අරින්න යන්න එපා සාමයෙන් ඉඳපල්ලා. උඹලා ඔය කරන වැඩ වලින් කිච වෙන්නේ ඉස්ලාම් ආගම කියලා.

    ඉමිතියාස් බකීර් මාකර් කියන්නේ මම ගරු කරන යහපත් මුසල්මානුවෙක්. ඔහු හදවතින්ම සහජීවනයේ ඉන්නවා. නමුත් ඔහු සහරාන්ලාගේ අන්තවාදී ඉස්ලාමය ප්‍රසිද්ධියේ හෙලා දැකලා තියනවද? මා දන්නා තරමින් නෑ. ඉස්ලාම් ආගම අදහන යහපත් මිනිසුන් ගේ නිහඞතාව කවදා හරි දවසක ඔවුන්ටම පාරාවලල්ලක් වෙයි.

    උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. මිනිස්සු පිරුනු මෝල් එකක හෝ ප්ලේන් එකක

    1) ක්‍රිස්තියානි එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා ජීසස් සේව්ස් කියනවා ; (no reaction)
    2) හිංදු එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා හරෝහරා කියනවා ; ප්‍රතිචාරය (no reaction)
    3) බුද්ධාගමේ එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා නමෝ බුද්ධාය කියනවා ; ප්‍රතිචාරය (no reaction)
    4) මුස්ලිම් එකෙක් එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා අල්ලහු අක්බාර් කියනවා : ප්‍රතිචාරය ( මිනිසුන් පණ කඩාගෙන දුවනවා)

    යහපත් මුසල්මානුවනි පේනවා නේද අර අන්තවාදීන් උඹලාගේ ආගමට කරලා තියන විනාශය. මේ නිසා ආගමික අන්තවාදය දුටු තැන ඊට ප්‍රසිද්ධියේ එරෙහි වෙයල්ලා. නැත්තම් උඹලා වගේ හොඳ මිනිස්සුත් පිටස්තරයෝ දකින්නේ සහරාන්ලා වගේ.
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    734
    1,099
    93
    Power Beard GIF by TRT
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,860
    198,086
    113
    Colombo, Sri Lanka
    එතනත් නානෙක් ඉන්නවා 😁

    පසුගිය 25 වන දා රාත්‍රී 10.10 ට පමණ එයාර් ඒෂියා ගුවන් යානයකින් දිවයිනට පැමිණි භික්ෂූන් වහන්සේලා විසි නමක් සතුව තිබී කුෂ් සහ හෂීස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම ජාවාරමට අදාළව කඩවත, රන්මුතුගල විහාරයේ වැඩවාසය කළ අමිතානන්ද නැමැති භික්ෂුවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

    මීට පෙර අවස්ථාවකදී දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක් භාරගැනීමේ චෝදනාව මත අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි චන්ද්‍ර කුමාර නැමැති පුද්ගලයෙකු ද මේ වන විට අත්අඩංගුවට පත්ව තිබේ.
    "මෙම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම සහ අදාළ විදේශ සංචාරය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වූ බවට සැක කෙරෙන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු" පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබූ පසුබිමක, ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පැමිණ මෙලෙස භාර වී තිබේ. ඔහු එලෙස ස්වකැමැත්තෙන් භාර වී ඇත්තේ විමර්ශන කටයුතු සඳහා සහය වීමේ අරමුණින් නොව, පරීක්ෂණ දැඩි වීම හේතුවෙන් බවට සැක කෙරේ. දැනට පොලිසිය වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම ගමන සූදානම් කරමින් ඊට අවශ්‍ය වියදම් දරා ඇත්තේ මොහු විසින් වන අතර, ඔහුගේ බැංකු ගිණුමක තිබී රුපියල් ලක්ෂ පනහක මුදලක් ද විමර්ශකයන් විසින් සොයාගෙන ඇත. කෙසේ වෙතත්, එම මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට එම ව්‍යාපාරිකයාට මෙතෙක් හැකියාවක් ලැබී නොමැත.
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,846
    15,615
    113
    Ursa Major
    1) ක්‍රිස්තියානි එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා ජීසස් සේව්ස් කියනවා ; (no reaction)
    2) හිංදු එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා හරෝහරා කියනවා ; ප්‍රතිචාරය (no reaction)
    3) බුද්ධාගමේ එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා නමෝ බුද්ධාය කියනවා ; ප්‍රතිචාරය (no reaction)
    4) මුස්ලිම් එකෙක් එකෙක් පිරිසක් මැද ශබ්ද නඟා අල්ලහු අක්බාර් කියනවා : ප්‍රතිචාරය ( මිනිසුන් පණ කඩාගෙන දුවනවා)
    Nick Offerman Giggles GIF


    you can create a great meme with those reactions.
     
    • Like
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,330
    9,843
    113
    ඉමිතියාස් බකීර් මාකර් කියන්නේ මම ගරු කරන යහපත් මුසල්මානුවෙක්. ඔහු හදවතින්ම සහජීවනයේ ඉන්නවා. නමුත් ඔහු සහරාන්ලාගේ අන්තවාදී ඉස්ලාමය ප්‍රසිද්ධියේ හෙලා දැකලා තියනවද?
    - කෙටියෙන්
     
    • Like
    Reactions: Asmodeus and NRTG