හැමදේම කෙලවිලා, ජීවිතේ අන්තෙටම වැටිල මැරෙන්න හිතිල කොහොමහරි හිත හදාගෙන ගේමක් ගහපු අය ඉන්නවද? ඔයාලගෙ කතාවත් කියාගෙන යමු

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,743
    1,206
    113
    මම දන්න එකෙක් උන්න, ජිවිතේ හැම පැත්තෙන්ම කෙල උනා.
    මානසික, කායික අසනීම ගොඩක් එක්ක. මානසික ප්‍රශන් නිසා රස්සාවලුත් කෙලව ගත්ත. කීප සැරයක් සුයිසයිඩ් කරගන්ඩ ට්‍රයි කරා.
    හැබැයි, උට කෑල්ලක් හිටිය, උගෙ හැම දේම දන්න.
    එකි මූව අත අරින්නේ නැතිව මුවත් තල්ලු කරන් ශේපෙට ඉස්සරහට ගියා.
    දැන්නම් බැඳල ළමයෙකුත් ඉන්නව.මහ ලොකුවත නැතත් උන් හොඳින් ඉන්නව.
    සල්ලි උනත් ලොකු අවුලක් නැහැ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,096
    970
    113
    කිට්ටුව තැනක
    මම දන්න එකෙක් උන්න, ජිවිතේ හැම පැත්තෙන්ම කෙල උනා.
    මානසික, කායික අසනීම ගොඩක් එක්ක. මානසික ප්‍රශන් නිසා රස්සාවලුත් කෙලව ගත්ත. කීප සැරයක් සුයිසයිඩ් කරගන්ඩ ට්‍රයි කරා.
    හැබැයි, උට කෑල්ලක් හිටිය, උගෙ හැම දේම දන්න.
    එකි මූව අත අරින්නේ නැතිව මුවත් තල්ලු කරන් ශේපෙට ඉස්සරහට ගියා.
    දැන්නම් බැඳල ළමයෙකුත් ඉන්නව.මහ ලොකුවත නැතත් උන් හොඳින් ඉන්නව.
    සල්ලි උනත් ලොකු අවුලක් නැහැ.
    wasanawa
     
    • Like
    Reactions: mr.bauwwa

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,270
    113
    හඳේ ...
    අල්ලන් හිටපන් බන්. වැටෙන්නම ඕනේ ජීවිතේ තේරුම්ගන්න. වැටෙන්න වැටෙන්න ගොඩක් දේවල් තේරෙන්න ගන්නවා. එතකොට තේරෙන්න ගන්නවා ඇත්තටම තමන් කරන්න ඕනේ දේ මොකක්ද කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා. අවශ්‍ය දේ මොකක්ද අනවශ්‍ය දේ මොකක්ද කියලා. ජිවිතේ අභියෝග එන තරමට, ඒවාට මුහුණ දෙන තරමට අපි හයිය වෙනවා, පදම් වෙනවා බන්. ඒ නිසා එන කරදර ආශිර්වාදයක් විදියට හිතලා, ඉවසලා හිමීට ආයේ පටන්ගන්න.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,326
    7,790
    113
    නිදිමතට, කම්මැලිකමට කරන්න දෙයක් කියපන්කො හුත්ත.

    " හෙට කෝටිපතියෙක් වෙන්න පුලුවන්, අද වැඩ කරොත් " කීවත් නිදිමත, කම්මැලිකම හරහට හිටිනවා
    uba inne comfort zone eke. ekayi wela tyenne. ekata kela wena deyak unama ibema kammalikama nathiwa yai.

    watuna . nagita kipa sarayak
    please elaborate
    ------ Post added on May 3, 2026 at 10:47 PM
     
    • Sad
    Reactions: Erzo

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    309
    276
    63
    ගෙදර
    ado atharinna epa, habai katawath kynna yannath epa, thani weyan puluwan tharam, athakota kalpana karanna welawa thiyenawa athiwenna, umbata bokkenma udaw karana ekama eka buwek withrak ennawa nam katha karapan, salli athe thiyena welawata api gdk busy machan mokada apita hithanna deyak na mokada athe salli thiyena nisa wate pite api langa one tharam minissu ennawa, anna athakota kalpana karanna, dewal plan karala wada karanna apita time eka na, api enne patta comfortable place ekaka, habai kelawela giyama apita yana ana man nathi unama kanna bonna athe salli nathi unama pain badaganna unama onna api langa thibuna hamadema nathi wela giyama apita anthimata ethuru wenne api witharai puthe, api langa ethuru wena ekama de thamai kalaya, aye athi wenna thiyenawa, ahema watuna ekek witharai aye hena hayyata nagitinne, eka nisa hondata kalpana karapan thaniyama, ohoma kelawela yannema welawakata apema hondata
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,809
    1
    49,908
    113
    ප*යාගල
    sorry.com
    මන් එක පාරක් ලොකු අමාරුවක වැටුනා සල්ලි නැතුව. ඒ මාසෙමගෙ පඩි කපලා තිබුනා. ගෙදරින් හදිසියක් වෙලා රු 3000ක් ඉල්ලුවා. මගෙ ලග නෑ. මන් ලග ඉදපු හොදම යාලුවෙක් ගෙන් ඉල්ලුව පොරත් ගත් කටටම නෑ කිව්ව. ඌ ගාව සල්ලි තියෙනවා මට දෙන්න ලෝබකමට නෑ කිව්වෙ. ඊටපස්සෙ අර ඔනලයින් ලෝන් මගුලක් තිබ්බා එකෙන් රු 5000 අරන් 3ක් ගෙදරට දීලා ඉතුරු 2 තියන් ඉදලා ලෝන් එක ගෙවල දැම්මා. පලවෙනි පාරට නය ගද්දි පොලී අය කරේ නෑ.
    රස්සාවක් කරත් ජීවිතේ අසරනම උන වෙලාවක් තමයි ඒක. ඊටපස්සෙ මන් හෙමිට ප්‍රොමොට් වෙලා පඩියත් ටිකක් වැඩි කරගත්තා. අර යාලුව වගෙ ඉදපු පොන්සියා හදිසියක් වෙලා 50000ක් ඉල්ලුවා මගෙන්. දුන්නෙ නෑ පකයට. මගෙන් ඉල්ල ඉල්ල පස්සෙන්ම ආව.
     
    • Like
    Reactions: jjpala and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,981
    4,617
    113
    Abyss
    mage 2024 wage thread kiyawala balahan.
    kelawenna puluwan hodama eken kelawuna.

    kella dala giya. campus exam liwwe natuwa batch miss unaa..
    gedarin yanna unaa..

    loku aiya eyaage lamayinta kiyanawa araya wagenam wenna epaa kiyala maawa pennala.
    salli naa.. yaluwo okkoma job wala
    clinical depression..

    gedara ekekwath ganan gannewath naa.
    aduma tea ekawath hadannathuwa giya awasana kale wenakota..
    campus ekata gewanna salli denne naa kiwwa gedarin.
    job walata danawa danawa ganne naa..
    mama padi nathuwa wada karannam kiwwa intern. eeth gatte naa

    anthimeta mama hitha hadagena hitiye December 31st wenna kalin job ekak hambune
    nathi unoth nawala maga tower eken paninawa kiyala hithagena .

    December 28 offer eka aawa..

    Dan kiyala loku hodak naa. eeth hitiyata wadiya hodin innawa..

    Allan hitahan bn. some of us has to play the life harder difficulty while others play it on easy mode
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,326
    7,790
    113
    gedara ekekwath ganan gannewath naa.
    aduma tea ekawath hadannathuwa giya awasana kale wenakota..
    😥

    ado atharinna epa, habai katawath kynna yannath epa, thani weyan puluwan tharam, athakota kalpana karanna welawa thiyenawa athiwenna, umbata bokkenma udaw karana ekama eka buwek withrak ennawa nam katha karapan, salli athe thiyena welawata api gdk busy machan mokada apita hithanna deyak na mokada athe salli thiyena nisa wate pite api langa one tharam minissu ennawa, anna athakota kalpana karanna, dewal plan karala wada karanna apita time eka na, api enne patta comfortable place ekaka, habai kelawela giyama apita yana ana man nathi unama kanna bonna athe salli nathi unama pain badaganna unama onna api langa thibuna hamadema nathi wela giyama apita anthimata ethuru wenne api witharai puthe, api langa ethuru wena ekama de thamai kalaya, aye athi wenna thiyenawa, ahema watuna ekek witharai aye hena hayyata nagitinne, eka nisa hondata kalpana karapan thaniyama, ohoma kelawela yannema welawakata apema hondata
    thani unama depression hadena possiblity eka wadee.
    ------ Post added on May 5, 2026 at 12:19 AM
     
    kingdon

    Junior member
  • Nov 20, 2024
    94
    74
    18
    Colombo
    මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ දෙගුණයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන
    Tips tikak denna. Kalin business kela wela dan goda yanna, mokadda karapu wenasa.
     
    • Like
    Reactions: SK29