යාලුවනේ දැන් වැඩිය එළකිරි එන්නේ නෑ මන් පූට් සයිකල් එකට ඇබැහි වෙලා තරහ නෑ නේද

Positive1

Active member
  • Mar 24, 2026
    118
    194
    43
    ballo ehema paninne nadda ban
    paninawa ban samahara welawata. parissamata yanna one itin. api godakma yanne ingiriya padukka patte wahanath adui rasneth adui.

    473685799_527704110312114_2009979934101775141_n.jpg


    474613718_534625512953307_5864453714054601163_n.jpg


    480305195_552451034504088_3692019360281697389_n.jpg
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    paninawa ban samahara welawata. parissamata yanna one itin. api godakma yanne ingiriya padukka patte wahanath adui rasneth adui.

    View attachment 265406

    View attachment 265407

    View attachment 265408
    Nice :love::love:

    paninawa ban samahara welawata. parissamata yanna one itin. api godakma yanne ingiriya padukka patte wahanath adui rasneth adui.

    View attachment 265406

    View attachment 265407

    View attachment 265408
    Nice :love::love:
    ------ Post added on May 3, 2026 at 11:42 AM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,213
    5,876
    113
    Galaha
    අවුරුදු කීපෙකට කලින් තෙල් නැති කාලේ යාලුවෙක්ගෙ බයිසිකල් එක්ක ටවුන් එකට ගියා බඩු වගයක් ගන්න. ඒ කඩේ උඩ තට්ටුවක තියෙන්නෙ. බයිසිකලේ පැදල මට කඩේ ගාවට ගියාම පඩිපෙල නැගගන්න බැරි උනා කකුල නැවෙන්නෙ නෑ පැය බාගයක් විතර පඩිපෙල නැග්ගා මම. :(
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    ස්කුටර් වල යන තඩි අලියෝ වගේ උන් හිනා වෙනවා අන්න හිඟන්නෙක් පල්සර් එක විකුණල කියලා උන් තමා කැරිම හිගන්නූ. පල්සර් එක සැපට ඉන්නවා 😍 ඇහුවොත් උන්ව සතුටු කරන්න ඕන නිසා විකුන්න සල්ලි නෑ පුට් සයිකලයක් ගත්තේ එකයි කියනවා.

    ආහ් මම වගේ තව එකෙක්. ඉරිසියාකාරයො කුහකයො මොනව හරි ඇහුවම මම දෙන්නෙත් උන්ට සතුටු හිතෙන උත්තර.
     
    • Haha
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,875
    113
    Mother Earth
    ow godak welawata niwadu dawas wala udeta ude 5.30 witara.


    ohoma hituwoth jiwitheta thaman asa deyak karanna wenne na. anika api wahanayak use karanne eke watinakama pennanada? anith dewalnam itin atta tama lankawe parawal wala yanakota sahenna parissam wenna one.
    ------ Post added on May 3, 2026 at 10:33 AM
    මට බයික් එකක් හොයල දියන්. මේක හොඳයිද ? 🤷‍♂️ එකක් ගන්නආසාවක්ආවා කියපන්කො:love2:
    https://www.daraz.lk/products/dsi-2...&spm=a2a0e.searchlistcategory.list.18&stock=1
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,508
    23,057
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    Positive1

    Active member
  • Mar 24, 2026
    118
    194
    43
    mchn puluwannam japan import ekak ganin used hari. mama gatta tana me dawas wala na, aluth stock ekak awama mama ubata msg ekak dannam.
    ඔච්චර වෙලා පදිද්දී සීට් එකේ ඉදන් ගිහින් පස්ස රිදෙන්නෙ නැද්ද
    mamanam dan kalayak tisse padinne adurudu 4 wadi. weekend wala gedara hitiyoth aniwa eka dawask hari kattiya set wela yanawa. eka nisa dannam huru wela. mul kalenam itin epa wenawa sahenna nawtta nawatta yanne.
    ඉංගිරියට යද්දී හම්බෙන මම ආසම තැන 😍😍😍 මීට කලින් අර තේ වතු මැදින් යද්දීත් සුපිරියි ❤️❤️❤️ එකපාරයි ගියේ පරවිතොට

    Thanks බං
    :love:
     
    • Like
    Reactions: windows_ubuntu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,875
    113
    Mother Earth
    මං ආස දෙයක් තමයි ඔය වගේ ජපන් බයික් එකක් අරන් මාළු අල්ලන බිලී පිත්තක් අරන් පාළු තැනක මාළු අල්ලන්න යන එක. :love2: