යාලුවනේ දැන් වැඩිය එළකිරි එන්නේ නෑ මන් පූට් සයිකල් එකට ඇබැහි වෙලා තරහ නෑ නේද

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,847
    9,989
    113
    අද ඉරිදා පොල් යනවා එළවළු ගෙන්න බයිසිකල් එකෙන්
    දවසට කිලෝමීටර් 20 පදිනවා.
    තනි කෙලින් තියන කදු උනත් පාන් කනවා වගේ ලේසියෙන් පදින්න පුළුවන්.
    පාරේ යන මිනිස්සු අහනවා කොහෙන්ද ගත්තේ ජපානෙන්ම ගෙන්නුවා ද කියලා.
    හොඳ පිළිගැනීමක් තියනවා

    ස්කුටර් වල යන තඩි අලියෝ වගේ උන් හිනා වෙනවා අන්න හිඟන්නෙක් පල්සර් එක විකුණල කියලා උන් තමා කැරිම හිගන්නූ. පල්සර් එක සැපට ඉන්නවා 😍 ඇහුවොත් උන්ව සතුටු කරන්න ඕන නිසා විකුන්න සල්ලි නෑ පුට් සයිකලයක් ගත්තේ එකයි කියනවා. මේ මොරාල් එක හැදුවේ උබල තමා එළකිරි සෙවනේ හැදුන යක්කු බොලව් අපි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,632
    33,809
    113
    දාපං බලන්න උඹේ පුට් සයිකලේ ෆොටෝ කෑල්ලක් හෝ වීඩියෝ කෑල්ලක්
     
    • Like
    Reactions: Tramadol

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,800
    8,809
    113
    35
    Spain
    උඹට ඇල්ටෝ එකක් තියෙනවා නේ? මට මතකයි ඉස්සර එක ගැනත් මේකේ පොස්ට් දැම්ම
     
    • Like
    Reactions: RottenCOLT

    Positive1

    Active member
  • Mar 24, 2026
    119
    197
    43
    mageth asama hobby eka tama oka. me iye.

    473774640_527714563644402_9063253001818667005_n.jpg


    474747850_533955049687020_2025302516557796164_n.jpg
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,394
    11,743
    113
    🤍
    oya pakawal lankawe idn krnna ba

    kohewth yana kalakanniyek awilla happunoth iwrai

    specially lorry, bus

    parissamen kollo

    anika ohom bicycle giya kiyl kauruth dnne nane bn oke watinakama , uba thawth eka bicycl karayek kiyala witharai hithanne
     

    Positive1

    Active member
  • Mar 24, 2026
    119
    197
    43
    @Positive1 pare wahana adu time walada yanne
    ow godak welawata niwadu dawas wala udeta ude 5.30 witara.

    oya pakawal lankawe idn krnna ba

    kohewth yana kalakanniyek awilla happunoth iwrai

    specially lorry, bus

    parissamen kollo

    anika ohom bicycle giya kiyl kauruth dnne nane bn oke watinakama , uba thawth eka bicycl karayek kiyala witharai hithanne
    ohoma hituwoth jiwitheta thaman asa deyak karanna wenne na. anika api wahanayak use karanne eke watinakama pennanada? anith dewalnam itin atta tama lankawe parawal wala yanakota sahenna parissam wenna one.
    ------ Post added on May 3, 2026 at 10:33 AM