හිගා බයිට 128ක පෙන් ඩ්‍රයිව් එකක් තෝරා ගැනීමේදී වඩා හොඳ වඩා හොඳ Scandisk ද kingston ද?
V visula kavinda Well-known member Jun 18, 2021 618 408 63 May 3, 2026 #1 හිගා බයිට 128ක පෙන් ඩ්‍රයිව් එකක් තෝරා ගැනීමේදී වඩා හොඳ වඩා හොඳ Scandisk ද kingston ද? Reactions: NRTG
Gwynbleidd Well-known member Aug 7, 2020 11,825 22,119 113 Kaer Morhen thewitcher.com May 3, 2026 #2 Scamdisck wdk na, kingston mehe agent kenek innwa Reactions: NRTG and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 5,876 11,083 113 35 Spain May 3, 2026 #3 Scandisk කියල බ්‍රෑන්ඩ් එකක් නැහැ Sandisk තමයි තියෙන්නේ. එක අවුලක් නැහැ. කිංස්ටන් එක හොඳම එකක්. සැන්ඩිස්ක් එහෙමත් හොඳම එකක්. නමුත් ඔරිජිනල් ඒවා හොයන්න අමාරුයි. Reactions: kinkon, War Fighter, Phone Hora and 2 others
Scandisk කියල බ්‍රෑන්ඩ් එකක් නැහැ Sandisk තමයි තියෙන්නේ. එක අවුලක් නැහැ. කිංස්ටන් එක හොඳම එකක්. සැන්ඩිස්ක් එහෙමත් හොඳම එකක්. නමුත් ඔරිජිනල් ඒවා හොයන්න අමාරුයි.
Clockwork Well-known member Mar 6, 2024 9,299 8,724 113 May 3, 2026 #4 Sandisk ned ub kiynne Reactions: Inigo Montoya and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,935 198,247 113 Colombo, Sri Lanka May 3, 2026 #5 ඔරිජිනල් නම් ඉතින් Sandisk තමයි. මෙහෙ නම් හොයන්නම නැහැ. මම ඩුබායි වල ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගත්තා 512 GB එකක්. අවුලක්ම නැහැ Reactions: kinkon, War Fighter, eksudda and 2 others
ඔරිජිනල් නම් ඉතින් Sandisk තමයි. මෙහෙ නම් හොයන්නම නැහැ. මම ඩුබායි වල ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගත්තා 512 GB එකක්. අවුලක්ම නැහැ
sunlog Well-known member Dec 9, 2012 3,555 1,584 113 sri rajasinha adawiya May 3, 2026 #6 Sandisk dekak tibba, dekam kela una podi kalekin. Eka genawe USA walin, anith eka Thailand walin. Reactions: NRTG and Inigo Montoya
lilman Well-known member May 10, 2009 40,517 53,710 113 Colombo May 3, 2026 #7 Sandisk ඔරිජිනල් එකක් හොයා ගනින්.සුපිරි. kingston ලංකාවට එන එක චාටර් Reactions: War Fighter, NRTG and Inigo Montoya
kinkon Well-known member Aug 5, 2007 115,764 2 115,700 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 3, 2026 #8 Sandisk Reactions: NRTG
SIC Well-known member Dec 3, 2012 10,631 5,776 113 KALUTHARA May 3, 2026 #9 tulip computers lage badu hodai sandisk tibba mataka hatiyata Reactions: lilman and NRTG