වඩා හොඳ Scandisk ද kingston ද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    692
    465
    63
    හිගා බයිට 128ක පෙන් ඩ්‍රයිව් එකක් තෝරා ගැනීමේදී වඩා හොඳ වඩා හොඳ Scandisk ද kingston ද?
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,784
    17,151
    113
    35
    Spain
    Scandisk කියල බ්‍රෑන්ඩ් එකක් නැහැ Sandisk තමයි තියෙන්නේ. එක අවුලක් නැහැ. කිංස්ටන් එක හොඳම එකක්. සැන්ඩිස්ක් එහෙමත් හොඳම එකක්. නමුත් ඔරිජිනල් ඒවා හොයන්න අමාරුයි.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,399
    199,298
    113
    Colombo, Sri Lanka
    ඔරිජිනල් නම් ඉතින් Sandisk තමයි. මෙහෙ නම් හොයන්නම නැහැ. මම ඩුබායි වල ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගත්තා 512 GB එකක්. අවුලක්ම නැහැ