🛑 මූ මේ කරන්නෙ බොරුවක් ද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,827
    73,524
    113

    මැනික් කරන උන්ගෙ විඩියෝ ටිකක් බැලුවාම තේරෙනවා යකඩ හොයනවා වගේ ගොන් ආතල් දීලා ඒවා හොයන්න බෑ කියලා. ඒ ගල්වල අහුවෙන ලෙවල් එකේ emit/reflect වෙන කිසිම මගුලක් නෑ ආලෝකේ (සහ ඒ අවට කිරන) ඇරෙන්න. මූ මේ කරන්න හදන්නෙ මේ ටිකේ පොඩ්ඩක් අප් වෙලා තියෙන මනික් කෝස් ස්කෑම් එකේ පිහිටෙන් හාවො ටිකක් අන්දන්න. :lol: :lol:
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,050
    743
    113
    දැන් තත්වය කොහොමද දන්නෑ එත් මම විශ්වස කරනවා
    මැනික් කියන දේ සමන්‍ය තැන් වලත් තිබ්බ කියන එක දැන් නෙමෙ ඒ කාලෙ.
    මිනිස්සු කටකතා පතුරන්න ඇති මැනික් හමුවෙන්නෙ පතලෙ කියලා
    ඒ මිනිස්සු සමන්‍ය මිනිස්සු එහෙම හොයන්න යන්නෙ නැතුව ඇති
    බුද්දිම ත් අය වැඩෙ ගානට කරගෙන දැන් දියුනුවෙලා
    ඇත්තේ ඕක මම දකින දෙයක්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,683
    113
    35
    Spain
    මැණික් බරයි මතුපිට රැඳෙන්නේ නැහැ. ගරන උන් මුලින් තියෙන ගල් ගානක් නැතිව වීසි කරන හැටි උඹල දැකල නැද්ද? ඔහොම වතුරේ තිබිල මැණික් හම්බවෙන්න ඇති රජ කාලේ. ඒ කාලේ මැණික් ගරන එක තහනම්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,606
    8,292
    113
    uma gala hangala uma hoyanawa
    මූ එතකොට විකුනන් එවා?
    මැනික් කරන උන්ගෙ විඩියෝ ටිකක් බැලුවාම තේරෙනවා යකඩ හොයනවා වගේ ගොන් ආතල් දීලා ඒවා හොයන්න බෑ කියලා. ඒ ගල්වල අහුවෙන ලෙවල් එකේ emit/reflect වෙන කිසිම මගුලක් නෑ ආලෝකේ (සහ ඒ අවට කිරන) ඇරෙන්න. මූ මේ කරන්න හදන්නෙ මේ ටිකේ පොඩ්ඩක් අප් වෙලා තියෙන මනික් කෝස් ස්කෑම් එකේ පිහිටෙන් හාවො ටිකක් අන්දන්න. :lol: :lol:
    මු ඔය හොයන ගැජට් විකුනනවා බන්
    දැන් තත්වය කොහොමද දන්නෑ එත් මම විශ්වස කරනවා
    මැනික් කියන දේ සමන්‍ය තැන් වලත් තිබ්බ කියන එක දැන් නෙමෙ ඒ කාලෙ.
    මිනිස්සු කටකතා පතුරන්න ඇති මැනික් හමුවෙන්නෙ පතලෙ කියලා
    ඒ මිනිස්සු සමන්‍ය මිනිස්සු එහෙම හොයන්න යන්නෙ නැතුව ඇති
    බුද්දිම ත් අය වැඩෙ ගානට කරගෙන දැන් දියුනුවෙලා
    ඇත්තේ ඕක මම දකින දෙයක්
    මූ scam කරයෙක් ද එතකොට ?
    පතලක් බහින්නෙ නැතිව ලොකු දෙයක් කරන්න බෑනෙ.
    බෝතල් ගෙඋඩ කෑලි නෙ.
    ම්ම්ම්ම්
    මැණික් බරයි මතුපිට රැඳෙන්නේ නැහැ. ගරන උන් මුලින් තියෙන ගල් ගානක් නැතිව වීසි කරන හැටි උඹල දැකල නැද්ද? ඔහොම වතුරේ තිබිල මැණික් හම්බවෙන්න ඇති රජ කාලේ. ඒ කාලේ මැණික් ගරන එක තහනම්.
    දැකලා තියෙනවා එත් මූට හම්බු වෙන්නෙ කොහොමද කියලා කුතුහලයක් තියෙනවා
    තව ටික කාලෙකින් ටෝච් එකක් එක විකුණයි මූ
    🤣
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    288
    439
    63
    28
    Anuradhapura

    මටත් හෙනම ප්‍රෙහෙලිකාවක් ඕකා නිධන් ගන්න ඒවා එහෙම පෙන්නනවානෙ 🙂🤔

    තව ටික කාලෙකින් ටෝච් එකක් එක විකුණයි මූ
    මූ ස්කෑනර් විකුණන ව්‍යාපාරයක් කලා 🤣
    ------ Post added on May 3, 2026 at 2:12 PM
     
    • Like
    Reactions: lapaman

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,050
    743
    113
    මූ scam කරයෙක් ද එතකොට ?
    ඒක ඉදිරියට බලන්න ඕන උ කියනවනම් ඔහුට මොනයම් විදියට සල්ලි දෙන්න කියලා ඔහු වැරදි ස්කැම් වීම 99% ( බොරුවක් උනත් ඇගට මහාන්සිවෙලා නැති මැනිකක් හරි හොයන එක ඇගට ගුනයි)

    දැන් කාලෙනම් නිකන් තැන් වල තියෙනවා කියන්න අමාරුයි නැ කියන්නත් බැ
    වේලාව සහා පින බලපානවා

    අපි හිතමුකො ඔහු ස්කැම් කරන්නෙත් නැ ඔහු කරන්නෙ විව්ස් ගන්න නම් ඒක ස්කැම් එකක් උනත් ඒක ගානක් නැ මේ ලොකෙ ඔයිට වඩා මෝඩ දේවාල් මිනිස්සු බලනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,577
    22,722
    113
    අම්බකිස්ස
    ඔහොම හම්බෙනවද ? ඔව් කෝටි ගනන්වලත් හම්බෙලා තියෙනවා. හැම වෙලේම හම්බෙනවද ? නෑ හරිම අඩු චාන්ස් එකක්, නැත්තං හැම එකාම කරනවනේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,606
    8,292
    113
    atta neda
    උබ බලනවා ද
    මටත් හෙනම ප්‍රෙහෙලිකාවක් ඕකා නිධන් ගන්න ඒවා එහෙම පෙන්නනවානෙ 🙂🤔

    මූ ස්කෑනර් විකුණන ව්‍යාපාරයක් කලා 🤣
    ------ Post added on May 3, 2026 at 2:12 PM
    තාම කරනවා
    ඒක ඉදිරියට බලන්න ඕන උ කියනවනම් ඔහුට මොනයම් විදියට සල්ලි දෙන්න කියලා ඔහු වැරදි ස්කැම් වීම 99% ( බොරුවක් උනත් ඇගට මහාන්සිවෙලා නැති මැනිකක් හරි හොයන එක ඇගට ගුනයි)

    දැන් කාලෙනම් නිකන් තැන් වල තියෙනවා කියන්න අමාරුයි නැ කියන්නත් බැ
    වේලාව සහා පින බලපානවා

    අපි හිතමුකො ඔහු ස්කැම් කරන්නෙත් නැ ඔහු කරන්නෙ විව්ස් ගන්න නම් ඒක ස්කැම් එකක් උනත් ඒක ගානක් නැ මේ ලොකෙ ඔයිට වඩා මෝඩ දේවාල් මිනිස්සු බලනවා
    උබ මොකක් ද හිතන්නෙ
    kaluwo tikata machine wikunandane me okkoma
    😂 මැසිම විකුනන්න කරන දෙයක් ද
    Mu me scam pakek.
    Nidan haarala gannawa kiyala video daala. Uuma cement daala wahapuwa.
    උබ දන්නවා ද?
    ඔහොම හම්බෙනවද ? ඔව් කෝටි ගනන්වලත් හම්බෙලා තියෙනවා. හැම වෙලේම හම්බෙනවද ? නෑ හරිම අඩු චාන්ස් එකක්, නැත්තං හැම එකාම කරනවනේ.
    මූ ගැන අහන්නෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,001
    6,180
    113
    100%ක් ඇත්ත
    මාත් ඔය පෙන්නන තැන් වලට ගිහින් මැණික් ඇහිඳගත්තා