🔴කදුකරයේ භූ චලනයක්🔴🛑🛑🛑

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,323
    8,272
    113
    🛑🛑🛑

    ගම්පොළ මිල්ලගහමුල,කාසල්මිල්ක් පන්විලතැන්න වැසියන් තවමත් එම ගම්මානයේ සිරවී සිටියි. ආරංචි වූ තොරතුරු අනුව කදුකරයේ භූ චලනයක් වී ඇති බවත් එම නිසාවෙන් තේ වතු සියල්ල ඉරි තැලී හා ගිලා බැස ඇති අතර බොහොමයක් ගෙවල් නායගොස් ඇත.එම ගම්වැසියන්ට ගමෙන් පිටවීමට තිබූ සියලුම මාර්ග ද අවහිර වී ඇති බවත් විදුලිය, ජලය මෙන්ම කෑමද නොමැති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණා. නාය යෑමෙන් ආපදාවට ලක්වු පිරිස් මිල්ලගහමුල හා පන්විලතැන්න විහාරස්ථාන වලට රැස් වී සිටින අතර ඔවුන් සදහා අත්‍යවශ්‍ය ආහාරපාන හා ජලය ලබාදීමට ඉදිරිපත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    එම ගමට ආසන්නව ඇති රජතලාව ගම්මානයේ නායයෑම නිසා අතුරුදහන් වූ පිරිස් හා මිය ගිය අයද සිටින බවට තොරතුරු ලැබුණි.

    අනේ කරුණාකර මේ ගැන අදාල බළධාරීන්ගේ අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු🙏🙏🙏

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය- දොළුව

    ‼️‼️‼️
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    End of සින්හලු :sorry:
    Simpsons Apocalypse GIF
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,030
    1,444
    113
    🛑🛑🛑

    ගම්පොළ මිල්ලගහමුල,කාසල්මිල්ක් පන්විලතැන්න වැසියන් තවමත් එම ගම්මානයේ සිරවී සිටියි. ආරංචි වූ තොරතුරු අනුව කදුකරයේ භූ චලනයක් වී ඇති බවත් එම නිසාවෙන් තේ වතු සියල්ල ඉරි තැලී හා ගිලා බැස ඇති අතර බොහොමයක් ගෙවල් නායගොස් ඇත.එම ගම්වැසියන්ට ගමෙන් පිටවීමට තිබූ සියලුම මාර්ග ද අවහිර වී ඇති බවත් විදුලිය, ජලය මෙන්ම කෑමද නොමැති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණා. නාය යෑමෙන් ආපදාවට ලක්වු පිරිස් මිල්ලගහමුල හා පන්විලතැන්න විහාරස්ථාන වලට රැස් වී සිටින අතර ඔවුන් සදහා අත්‍යවශ්‍ය ආහාරපාන හා ජලය ලබාදීමට ඉදිරිපත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

    එම ගමට ආසන්නව ඇති රජතලාව ගම්මානයේ නායයෑම නිසා අතුරුදහන් වූ පිරිස් හා මිය ගිය අයද සිටින බවට තොරතුරු ලැබුණි.

    අනේ කරුණාකර මේ ගැන අදාල බළධාරීන්ගේ අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු🙏🙏🙏

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය- දොළුව

    ‼️‼️‼️
    machan umba oya petteda? mage yaluvekgeth ammai malliy aranchiyak nehe dawas kipayakin
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,503
    28,389
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම මේ කල්පනා කලේ මේ හැම දෙකින්ම බේරිලා ඉන්න අපි කොච්චර පින් කරලා ඇද්ද කියල.
    මොන පින්ද උටෝ.
    ඔය වගේ එකක් බස්නාහිරෙන් ගියදාට west line එකත් ඉවරයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,190
    24,031
    113
    මම මේ කල්පනා කලේ මේ හැම දෙකින්ම බේරිලා ඉන්න අපි කොච්චර පින් කරලා ඇද්ද කියල.
    Coastal Line එකට ලොකු ගංවතුරවල් එන්නෙ නෑ මුහුදට වතුර බහින හින්ද. නාය යන්න කියල ලොකු කඳුත් නෑනෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda