Questions ලව් කරලා බදින එකද හොද නැත්තං ප්‍රපෝසල් එකකින් බදින එකද හොද ? කෙලවීමේ සම්භාවිතාව අඩු මොකේද

mall_9n

Well-known member
  • Apr 19, 2026
    618
    1,526
    93
    1777819768339.png


    බැදල ඩිවෝස් වෙච්ච , නඩු කියන un අදහස් කියන් යමු :unsure:
     
    • Haha
    Reactions: adeeezzz

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,762
    17,713
    113
    කක්තාරකටනම් ඕව ගැන හිතෙන්නෙ නෑ
    ඌ මුරකුටියට වෙලා අම්ම මතක් කර කර අතේ ගගහ ඉන්නව දවසම
    මටනං කොහොමත් අමුතුවෙන් කසාදයක් ඕනේ නෑ @Tramadol ගේ අම්මා ඉන්නකන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,658
    72,972
    113
    කක්තාරකටනම් ඕව ගැන හිතෙන්නෙ නෑ
    ඌ මුරකුටියට වෙලා අම්ම මතක් කර කර අතේ ගගහ ඉන්නව දවසම
    උඹටනම් බැන්දත් වැඩක් නෑනේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අම්ම දැක්කොත් විතරනේ උඹේ පයිය නගින්නෙ 🤭 🤭
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    This was posted in 2024
    Marriage is depend on KARMA
    කර්ම හොද නං පින තියනව නං proposal හෝ love affair ජීවිතේම ගොඩ දාන එකක් තමා සෙට් වෙන්නෙ.
    නැත්තන් අවුරුදු ගණන් යාලු වෙලා බැන්දත් karma will follow eventually
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,664
    4,030
    113
    දෙන්නා අතර හොඳ සන්නිවේදනයක් තිබ්බෙ නැත්තං, ඔය කොහොම කලත් හබක්...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,846
    11,876
    113
    Thamange value eka wadi nam love, proposal, hookup adi hama widiyakinma try karala best ma kena hoya ganna..

    Thaman anathanam thanange circle eke ganu thamanta wada step above nam tak gala love seen eken ekak goda daganna..
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,232
    2,714
    113
    දෙකම ඒකයි.... මග හිටියත් උබ නසී... ගෙදර ගියත් උබ නසී...
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    විශේෂයෙන් හොඳ කෙනෙක් සෙට් උනේ නැත්තම් ප්‍රොපොසල් හොඳයි. ලව් කරලම බදිනව කියලා නාකිවෙන එක තේරුමක් නැහැ. අවුරුදු 25 වගේ වෙන කොට කෙල්ලෙක් සෙට් වෙලා නැත්නම් ජොබ් එකක් තියනවනම් ප්‍රොපොසල් බැලුවට අවුලක් නැහැ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,771
    11
    3,318
    113
    Thamange value eka wadi nam love, proposal, hookup adi hama widiyakinma try karala best ma kena hoya ganna..

    Thaman anathanam thanange circle eke ganu thamanta wada step above nam tak gala love seen eken ekak goda daganna..
    මේ මනුස්සයා කියන දේ සිංංහලෙන් ලියන්නකො කවුරු හරි.

    තේරුම් ගන්න අපහසුයි .