හුත්තක් කියනවා. පාන්දර දාල 10 වෙනකල් බලාගෙන ඉන්නෙ පකටද? අනික උන්ගෙ රෙද්දෙ app එකේ කොහෙද delivery free තියෙන්නෙ? ලබ්බ තමා.
මම Uber one free මාස දෙකකට දා ගත්තා. Delivery සම්පූර්ණ free. 3000 ට අඩු නම් service charge රු. 99 ක් එනවා ඉතින් එච්චර තමයි. අනික දාල විනාඩි 30 න් මල්ල අතේ. අරුන්ගෙ අඩුම delivery එකත් 300 ද කොහෙද මම හිතන්නෙ.
P. S. තාමත් refund නම් වෙලා නෑ.
delivery free තියනව සමහර දවස් වලට යකෝ . .
කාලයක් හැම අගහරුවාදම delivery free .
ඉතින් ඕයි ඕක super market එකක් .. uber eats වගේ නෙවෙයි . බඩු දාන එකා බදු ට්‍රොලියක් දාන්නේ . උබ කියන වෙලාවේ ම බඩු ට්‍රොලිය එකතු කරල උබේ ගෙදරට විතරක් වහනකින් එවන්න තරම් පුකේ අමාරුවක් නෑ .
උන් එලියට බඩු ගෙනියන්නේ දෙතුන් දෙනෙක් ගේ එකපාර . කොහොම හරි පාන්දර දැම්මත් උදේට ගෙනත් දෙනවා .
uber one එකෙන් delivery free දුන්නට කීල්ස් එකේ charges add වෙනවා ..
refund වෙන්න ඕන කොහොමද කියලා උබ select කරන්න ඕනේ .
Uber credits වල නැත්නම් ඉතින් උබේ card එකට එන්න දවසක් දෙකක් යයි .