හැමදාම එන එකාට සල්ලිවලින් ගෙවනවා, අද card එකෙන් දැම්මා. කීපයක් නෑ කියල refund දාලා. Order value එකත් 1921 යි ගාණක ඉඳල 1577 කට අඩු වෙලා.
සල්ලිවලින් ගෙවද්දි නම් ඔය 1577 ගෙව්වාම අැති. හැබැයි කාඩ් එකෙන් දැම්ම නිසා දැනටමත් 1921 ම කැපිලා තියෙන්නෙ. එතකොට එ‍් ඉතිරි ටික මොකක්ද බං කරන්නෙ?
දවස් ගාණක් ගිහින් refund කරනවද? දන්න එකෙක් කියහන්කො.
පොඩි ගාණක් නිසා ඕන හුප්තක්. හැබැයි දැනගෙන ඉන්න එපැයි. මේ කරුමෙට වඩා සල්ලි වලින් ගෙවන එක හොඳයි වගේ නේද.

1921 ekak kapenne ne ban tempory hold tiyenne.true gana witarai kapenne.kapuna kiyala message awata tempory
jarawane ewanne