Uber Eats වලට කාඩ් එකෙන් ගෙවල තියෙන උන් වරෙන්. මෙහෙම වුණාම සමහර එ‍්වා cancel වුණාම මොන හුත්තක්ද කරන්නෙ බං? 🧐🤬

Bimmer

Well-known member
  • Dec 27, 2023
    2,002
    2,782
    113
    හුත්තක් කියනවා. පාන්දර දාල 10 වෙනකල් බලාගෙන ඉන්නෙ පකටද? අනික උන්ගෙ රෙද්දෙ app එකේ කොහෙද delivery free තියෙන්නෙ? ලබ්බ තමා.

    මම Uber one free මාස දෙකකට දා ගත්තා. Delivery සම්පූර්ණ free. 3000 ට අඩු නම් service charge රු. 99 ක් එනවා ඉතින් එච්චර තමයි. අනික දාල විනාඩි 30 න් මල්ල අතේ. අරුන්ගෙ අඩුම delivery එකත් 300 ද කොහෙද මම හිතන්නෙ.

    P. S. තාමත් refund නම් වෙලා නෑ.
    Why are you so stingy?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,749
    113
    එකමත් එක රටක
    හුත්තක් කියනවා. පාන්දර දාල 10 වෙනකල් බලාගෙන ඉන්නෙ පකටද? අනික උන්ගෙ රෙද්දෙ app එකේ කොහෙද delivery free තියෙන්නෙ? ලබ්බ තමා.

    මම Uber one free මාස දෙකකට දා ගත්තා. Delivery සම්පූර්ණ free. 3000 ට අඩු නම් service charge රු. 99 ක් එනවා ඉතින් එච්චර තමයි. අනික දාල විනාඩි 30 න් මල්ල අතේ. අරුන්ගෙ අඩුම delivery එකත් 300 ද කොහෙද මම හිතන්නෙ.

    P. S. තාමත් refund නම් වෙලා නෑ.
    delivery free තියනව සමහර දවස් වලට යකෝ . .
    කාලයක් හැම අගහරුවාදම delivery free .

    ඉතින් ඕයි ඕක super market එකක් .. uber eats වගේ නෙවෙයි . බඩු දාන එකා බදු ට්‍රොලියක් දාන්නේ . උබ කියන වෙලාවේ ම බඩු ට්‍රොලිය එකතු කරල උබේ ගෙදරට විතරක් වහනකින් එවන්න තරම් පුකේ අමාරුවක් නෑ .

    උන් එලියට බඩු ගෙනියන්නේ දෙතුන් දෙනෙක් ගේ එකපාර . කොහොම හරි පාන්දර දැම්මත් උදේට ගෙනත් දෙනවා .

    uber one එකෙන් delivery free දුන්නට කීල්ස් එකේ charges add වෙනවා ..

    refund වෙන්න ඕන කොහොමද කියලා උබ select කරන්න ඕනේ .
    Uber credits වල නැත්නම් ඉතින් උබේ card එකට එන්න දවසක් දෙකක් යයි .
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    හැමදාම එන එකාට සල්ලිවලින් ගෙවනවා, අද card එකෙන් දැම්මා. කීපයක් නෑ කියල refund දාලා. Order value එකත් 1921 යි ගාණක ඉඳල 1577 කට අඩු වෙලා.

    සල්ලිවලින් ගෙවද්දි නම් ඔය 1577 ගෙව්වාම අ‍ැති. හැබැයි කාඩ් එකෙන් දැම්ම නිසා දැනටමත් 1921 ම කැපිලා තියෙන්නෙ. එතකොට එ‍් ඉතිරි ටික මොකක්ද බං කරන්නෙ?

    දවස් ගාණක් ගිහින් refund කරනවද? දන්න එකෙක් කියහන්කො.

    පොඩි ගාණක් නිසා ඕන හුප්තක්. හැබැයි දැනගෙන ඉන්න එපැයි. මේ කරුමෙට වඩා සල්ලි වලින් ගෙවන එක හොඳයි වගේ නේද.

    Screenshot-2026-03-13-20-47-06-513-com-ubercab-eats.jpg
    Refund awada ubata ? Matath ada mekama una refund une na thama
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,472
    1
    15,134
    113
    Refund awada ubata ? Matath ada mekama una refund une na thama
    අ‍ා ඔව් බං අ‍ාවා. හැබැයි දවස් 4 කට විතර පස්සෙ. අවුලක් නෑ අඩු ගාණ සම්පූර්ණයෙන්ම අ‍ාවා. 🤗
     
    • Like
    Reactions: dilw

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,370
    16,531
    113
    හැමදාම එන එකාට සල්ලිවලින් ගෙවනවා, අද card එකෙන් දැම්මා. කීපයක් නෑ කියල refund දාලා. Order value එකත් 1921 යි ගාණක ඉඳල 1577 කට අඩු වෙලා.

    සල්ලිවලින් ගෙවද්දි නම් ඔය 1577 ගෙව්වාම අ‍ැති. හැබැයි කාඩ් එකෙන් දැම්ම නිසා දැනටමත් 1921 ම කැපිලා තියෙන්නෙ. එතකොට එ‍් ඉතිරි ටික මොකක්ද බං කරන්නෙ?

    දවස් ගාණක් ගිහින් refund කරනවද? දන්න එකෙක් කියහන්කො.

    පොඩි ගාණක් නිසා ඕන හුප්තක්. හැබැයි දැනගෙන ඉන්න එපැයි. මේ කරුමෙට වඩා සල්ලි වලින් ගෙවන එක හොඳයි වගේ නේද.

    Screenshot-2026-03-13-20-47-06-513-com-ubercab-eats.jpg
    Kama aran ena ekata umbe ammawa geniyanna deepan ponnayo!
     
    • Haha
    Reactions: Nidarshana_k