මම පොඩි කාලේ චීන කෙල්ලො ගෙවල් වලට එනවා ඔරලෝසු විකුණන්න .
උන් කොහොම හරි කෑලි 20 විතර එක ලේන් එකක් විකුණලා යන්නෙ.
මුලින් මිනිස්සු කැමති නෑ පස්සෙ කතාවෙන් තමයි ගේම ගහන්නෙ.
මේ වගේ මිනිස්සු අකමැති දෙයක් කරන්න කැමති කරගන්නෙ කොහොමද .
විශේයෙන්ම කතාව කන්ටිනිව් කරන එක තමයි මෙතන ලොකුවට වෙන්නෙ .
උබලා කතාවක් කන්ටිනිව් කරන්න පාවිච්චි කරන මොනවා හරි ස්පෙශල් ට්‍රික්ස් තියද?
වීඩියෝ